Hiru TV Mega Bite

           Hiru TV ජනප්‍රිය කිරීමේ අරමුනින් පටන්ගත්ත කාලකන්නි වැඩසටහනක් තමයි Mega Bite කියන්නේ.... මුල් වැඩසටහන් කීපය හොඳයි යැයි ප්‍රේක්ශකයන්ට සිතුනත් ඊට පස්සේ දාපුවා දැක්කම හැමෝටම තේරුනා මහා කාලකන්නි වැඩසටහනක් කියලා...

මේ රටේ මහා බක පන්ඩිත කලා කරුවොත් ඉන්නවා... ඒත් ඒ අතරේ උගත් නිහතමානී කලා කැරුවොත් ඉන්නවා ඒ වගේ මිනිස්සුන්ව bite කරලා මේ නපුංසක ‍රැල ගන්න ගොං ආතල් එක මොකක්ද.....?





ඕක පටන් ගත්ත කාලෙම අපිත් හිතුවා වැඩි කල් ඕක කරන්න හම්බවෙන එකක් නෑ කියලා... හිරු එකේ මේ සෙට් එකම මහම මහා කාලකන්නිම හැත්තක්.. මිනිස්සුන්ගේ සමහර මනුස්ස ගති එක්ක සෙල්ලම් කරනවා... මහා බලු වැඩ අනිවාරෙං මේ කාලකන්නිංව හිරේම යවන්න ඕනේ... !! දුමින්දයාගේ අයියගේ channel එක නිසා එහෙම වෙයිද විශ්වාසෙකුත් නෑ... කලා කාරයන්ව බයිට් කරලා මේක කරන නපුන්සකයෝ ගොං ආතල් එකක් ගන්නවා..!! එක කලාකාරයෙක් මේකට ඇවිත් කිව්වා.. කවදාහරි මේ වැඩේට විරුද්දව කලා කාරයින් එකට සෙට් වෙයි... එදාට හිරු එකේ කිසිම event එකකට කලා කාරයෝ හොයා ගන්න අමාරු වෙයි කියලා... අනිවාරෙන්ම එහෙම වෙන්න ඕනේ.... අපිට ලංකාවේ නීතිය ගැන සත පහක විශ්වාසයක් නෑ... ඒ නිසා අඩුම තරමේ කලා කරයෝ ටික හිරු එක වර්ජනය කරන්න ඕනේ....!!

ඒ වගේම තව දෙයක් අවුරුදු ගානකින් ආන්ඩුවට කඩේම යන ITN එක සිරා කතාවක් දාලා.. මේ news එක යද්දී නම් මොකෙක්වත් TV එකෙන් දකින්න නැතුව ඇති !! ඒත් YouTube / / Facebook වලින් තොග ගානක් බලන්න ඇති...!!