Insurance



අඩේ මේවා සිරා සිද්දි ඈ... :P :D මට බෝහෝම කාලෙකට ඉස්සර චිත්‍ර ඇදී මේ මෙව්වා එකක් තිබුන... :3 ඉස්කෝලෙත් art sir එක්ක සීන් දාලා මැනුත් ඉතිං මාව එව්වට උනන්දු කොලා... :) :P කොටින්ම කියනවනම් ඒකට tuition හිට්ං ගියා. :) අපේ අසල්වැසි පාසලේ art උගන්වපු තමරා මැඩම් ලඟට.. :) එල මැඩම් ඈ .... ඒ කාලේ මට කෙල්ලෙක්වත් ජෝඩු කරන්න හැදුවා  :P
කොහොමහරි එක තරගෙකට සෙලිංකෝ එක මේව්වා කොරපු එකකට ඇඳලා place එකකුත් ගත්තා කියහංකෝ.. :) (Y) ^_^ එක දවසක් ලාවට ‍රැ වෙලා  ගේට්‍ටුවට ගහනවා මොක්කුද හෙල්ලම් දාගත්තු ඩබලක්.. o.O තාත්තා ගියා බලන්න මොක්කුද කියලා... :o "සැර් අපි මේ සෙලින්...................." :/ කිව්වා විතරයි... අපේ පිය තුමා කිව්වේ නැතෑ.... "හා... හා.... යන්න යන්න අපිට ඕන්නෑ ඉන්සුවරන්ස්..... යන්න යන්න තැංකූ......." :( තවත් දවසක් ඔය එකම චිත්‍රෙට ගත්ත place එකටම ආවා අක්කා පොඩ්ඩියෙක් ^_^ ඉස්කූටර් එකකින්.. ඒකිව අම්මා ගේට්‍ටුවෙන් ඇතුලට අරං .. :3 ඔය අනන් මනං ගැන කියවන්න ගත්තා විතරයි... තාත්තා කොහෙන්දෝ පාත් වෙලා ඇවිල්ලා.. අර ඉස්කූටරේ ඉල්ලලා තිබ්බ සෙලින්කෝ බෑග් එකක්ද මොකක්ද දැක්කා විතරයි......... ඒකිවත් එලෙව්වනේ........  :P :D :D