Photocopy


Photocopy කියල දැම්මට මේ කියන්න යන්නේ android app එකක් ගැන… අපේ ගොඩක් අයියලා , මල්ලිලා , අංකල්ලා , සීයලා විතරක් නෙවෙයි සමහරක් අක්කලා, නංගිලා, ආන්ටිලා , ආච්චිලත් smartphones තියං ඉන්නේ ඇඩ් එකටනේ … දුකයි ඈ… !! එක්කෝ වැල් බල චීයා .කක්කා…

කොහොම උනත් ඇඩ් එකට තියං ඉන්න අය අතරේ  වැඩක් කර ගන්නම use කරන අය නැත්තෙම නෑනෙ... ඒ අය මේ කියන්න යන app  එක ගැන දැනටමත් දන්නවනම් සද්ද නැතුව හිටපල්ලා ඈ.. හැමෝම දන්නේ නැති නිසා වගේම ඇඩ් එකටයි, වැල විතරක් phone තියං ඉන්න අයටයි තමයි මේක ගැන පොඩ්ඩක් කියන්නේ... ඕනෙ එකක් බලාපල්ල ඉතිං... මොකෝ ඉතිං මොකාවත් රහත් වෙලා යැ


කොටින්ම කිව්වොත් මේක ඇවිල්ලා Portable Scanner එකක්... ඒ කිව්වේ app එකට ඈ,,, නැතුව ආයෙ වෙනම ගැජට් එකක් නෙවෙයි... එක එක නම් වලින් එහෙම apps අම්බානෙක ගානක් Android PlayStore එකේ විතරක් නෙවෙයි. Apple Store / Windows Store  වලත් මදිනොකියන්නම තියෙනවා... මේ කියන්න යන app එක Android වගේම Apple වලටත්  compatibility එකක්... ඒවගේම මේවගේ apps දෙක තුනක්ම මම use කලත් මේක ටිකක් අල්ලලා ගියා..

මේකේ Speed , Accurate , වගේ දේවල් සැලකිය යුතු මට්ටමක තියෙනවා…





මෙකෙන් photocopy එහෙම නැත්තම් මේ app එකේ තියෙන විදියට scan කරන්නනම් 5MP camera එකක් උනත් ඇති,... ඒත් 8MP වලට වඩා උඩ එකක් තියෙනවනම් ගොඩක් හොදයි මොකද එහෙම උනහම color detection එහෙම සුපිරියට වෙනවා.. අනිත් එක අතිශ්‍යයෝක්තියද මොකක්ද මංදා නෙවෙයි.. සිරාවටම මේකේන් ගන්න output එකේ පට්ට quality එකක් තියෙනවා!  Scan කරපු document එකක් වගේම....

අනිත් එක නිකං Apps නැතුව document scan කරනවා වගේ නෙවෙයි... මේකෙන් කරද්දි අපේ අතින් ඇද වුනොත් එහෙම ඒ alignments ඇද හොකර ඇරලා ලස්සනට process වෙනවා වගේන කලින් කිව්වා වගේ ඒකට යන time එකත් ගොඩක්ම අඩුයි...!

ඉගෙන ගන්න බුවාලට එහෙම පට්ට ප්‍රයෝජනයක් තියෙන App එකක්....




-------
උදාගරනයක් විදියට lecture එකකට ආවේ නැති උනහම, ලස්සනට ලියලා තියෙන එකෙක් අල්ලගෙන ඌව rape කොරලා, උගේ පොත් ටික උස්සලා මගුලක් කොරන්න නැතුව... ඔය නිකං නමට තියං ඉන්න phone එකෙට මෙහෙම app එකක් දැම්මා කියලා මරෙන එකක් යැ..!!

සමහර අයියලා පොත් ගෙනියපුවහම පොතත් නෑ, ඌත් නෑ... අන්තිමට පොතේ අයිතිකාරයා අනාතයි.. මෙහෙම app එකක් තියෙනවනම්.. කාගෙන් වත් පොත් ඉල්ලලා උංව අපහසුතාවයට පත් කරන්න්න, ඉල්ලලා කිච වෙන්නවත් ඕනෙ නෑ... අනිත් එක ඔබලට ඒවා PDF විදියට app එකෙන්ම convert කරන්නත් පුලුවන් නිසා... ඕනෙනම් PDF එක print  කර ගන්නත් ලේසියෙනම පුලුවන්.... නැත්තම් හදිස්සියට ඉස්කෝලේ, කැම්පස් එකේ හරි මොකක් හරි institute එකේ තියෙන bookshop එකට ගිහිල්ලා, බකං නිලං ඉන්න ඕනෙත් නෑනේ book shop එකේ එකාගේ දෙමව්පියෝ සිහි කරමින්

මෙන්න මෙතනින් අයිටම් එක ගන්න....