Blended 2014




ලගදී බැලුවා එල film එකක්... Blended 2014 !! Adam Sandler පොර මම කැමතිම comedian බුවා නිසා ඒ කටත් එක්කම බැලුවේ.. මේක පට්ටම film එකක් සිරාවටම කිව්වොත්. commodity category එකට අයිති උනත් ගොඩක් තැන් වලදී emotional ගතියකුත් නැත්තෙම නෑ.. කොහොම උනත් හින්දි කසිකබල් වලටයි, ඒ වා ගෙඩි පිටින් copy කරන ලංකාවේ film වලටයි වඩා නම් අයේ පට්ට කියන්න පුලුවන්...!!

කතාවේ scene.එක යන්නේ පවුල් දෙකක් වටා. එක පවුලක අම්මයි පුත්තු දෙන්නයි. අනෙක් පවුලේ තාත්තයි දුවලා තුන් දෙනයි. අම්මා එක්ක පුතාල දෙන්නා ඉන්න පවුලේ තාත්තා divorce වෙලා/... ඒ වගේම මේ පුතාලා ඉන්නෙත් උංට තාත්තලා ඉන්න ඕනෙම වයසේ.. කලින් කිව්ව තාත්තයි දුවලා තුන්දෙනයි ඉන්න පව්ලේ අමමා censer එකකින් ගිහිල්ලා.. එතින් අර අම්මා තමන්ගේ අන්ඩපාල පුත්තු දෙන්නා තාත්තා නැතුව හදා ගන්නවා වගේම අම්මා කෙනෙක් ඉන්න ඉන්නම ඕනේ වයසේ ඉන්න දුවලා තුන්දෙනා බලා ගන්නේ අර තාත්තා..!!
මම කලින් කිව්වා වගේ commodity film එකක් උනත් emotional පැත්තට විහිලුවෙන් හරි බර වෙන්නේ මේ හේතුව නිසා..!! සාමානයෙන් කොල්ලෙක්ට තාත්තා කෙනෙක් ඕනේ තමන් අහියෝග වලට මුහුන දෙන හැටි කියන්න.. ඒ වගේම කොල්ලන්ට කෙල්ලෝ ගැන ඇතිවන හැගීම් කියන්න,...
ඉතින් දුවලටත් girls' stuffs ගොඩක් තියෙනවාලුනේ අම්මලත් එක්ක කතා කරන්න..!! ඒත් මේ කතාවේදී මේ පවුල් දෙකට ඉන්නේ පුතාලට අම්මත්.. දුවලට තාත්තත් විතරයි... අම්ම කොහොමද පුතාගේ nude magazine මාට්‍ටු උනාම කරන්නේ... ඔය කොල්ලන්ගේ වයසත් එක්ක එන ආතල් එක masturbating.......  අන්න ඒක .. අතේ ගැහිල්ල බං... අතේ ගැහිල්ලා... සිස්ස්ට සම්පන්න විදියට පොඩ්ඩක් කිව්වේ.. කඩ්ඩෙන් කිව්ව කියලා තේරුම වෙනස් වෙන්නේ නෑ.. ඒක වෙනමම case එකක්..!!! ඉතිං එහෙම කිව්වම දැං කොල්ලෝ කෙසේ වෙතත් අපේ ඉන්න පත්තිනි අම්මලා වගේ කෙල්ලේ ටික මට දෙහි කපනවා.. ආපෝ මූ වගේ වල් කොල්ලෙක් කීයලා... ඒත් උං කොල්ලොත් එක්ක කරන රටේ නැති project ඉතිං .. අනේ මන්දා... open mind කතා කරන අපි ට්මයි ඉතිං වල්/..!! කොහොම උනත් මේ කතාවෙදි සුරංගනා කතා නැතුව ඇත්ත ඇති සැටියෙන්ම කියනවා..!!







ඒ වගේම තාත්තලා දුවලට පැම්පස් අරං දෙන්න ගිහිං වෙන scene.. හිතා ගන්න පුලුවන්නේ.. තාත්ත කෙනෙක් පට්ට අපහසුතාවයටනේ පත්වෙන්නේ..



ඉතින් ඔය හැම දෙයක්ම බයිලා නැතුවම මේ film එකෙන් බලන්න පුලුවන්...

Share this

Related Posts

Previous
Next Post »