උදාහරනත් එක්කම පැහැදිලි කලොත්...
අපේ ගොඩක් අයියලා Digital Camera එකක් දැක්කම අහන දෙයක් තමයි "ඕක Cyber-Shot" ද කියලා.. ඇත්තටම ඒ අය ඒකෙන් අදහස් කරන්නේ photo එකක් ගන්නකොට ඒ photo එක හෙල වෙන්නේ නැතුව ගන්න option එක ගැන. ඒත් ඇත්තටම ඒකට කියන්නේ Cyber-shot ම ද..?
---
Cyber-shot කියන්නේ SONY brand එකෙන් එන Digital Camera වලට එහෙම නැත්තම් point-and-shoot digital cameras වලට 1996 දී වගේ හදුන්වා දුන්න බොහෝම සරලව කියනවා නම් එක්තරා code name එකක්. ඉතින් Cyber-shot අයිති Sony වලට විතරයි...! නමුත් ඉස්සෙල්ලා කිව්ව හෙලවෙන්නෙ නැතුව photos ගන්න option එක ට කියන sanded එක ISO !!.. ඒ කියන්නේ camera එකේ sensor එක කොච්චර සංවේදීද යන එකයි.. සරලව කිව්වොත් ISO වලින් මනින්නේ shutter එක විවුර්ථ වෙලා තියෙන කාල... තත්පරයෙන් බොහොම අඩු කාලයක්.. ඉතින් ඒ හරහා ගන්න ආලෝකයෙන් තමයි photo එක හැදෙන්නේ .. ඔය තියරියම තමයි analog වල තියෙන්නේත්...
ඉතින් ඒ ක මනින්නේ ISO වලින් මිසක් Cyber-shot වලින් නෙවෙයි... ඕනම camera එකකට ISO අගයක් තියෙනවා !
ඒ කොහොම උනත් Sony වල Cyber-shot වගේම ........
Panasonic Lumix
Fujifilm Coolpix
Kodac EasyShare
වගේ ගොඩක් තියෙනවා ඉතිං දැං තේරුම් ගන්න පුලුවන් වෙයි හැම digital camera එකකටම Cyber-shot කියන්නේ නෑ කියලා වගේම Shutter Speed එක පොදුවේ මනින්නේ ISO වලින් කියලත්
සෙරප්පු ගත්තොත් තවමත් කියන්නේ Bata කියලා ... මොන කෙහෙල් මලකට එහෙම කියනවද කියල තේරෙන්නේනෑ එත් Bata කියන්නේ සෙරප්පු slippers එහෙම නැත්තම් Flip-Flops වලට කියන සිංහල සමාන පදයක් නෙවෙයි .. Bata වලින් තියන එකම දේ සෙරප්පු නෙවෙයි කියල ... සෙරප්පු වලට Bata කියන ඈයො දැන ගන්නවනම් ගොඩක් හොදයි... APIIT , NIBM වගේ private campus වල සෙරප්පු දාන්න දෙන්නේ නෑ... කොහොම උනත් NIBM එකේ security අංකල් ඇන්ටිල එහෙමනම් කියන්නනෙ Bata දාන්න එපා කියලා... ලංකාවෙ කොල්ලො කෙල්ලෝ තර ජනප්‍රිය සෙරප්පු තමයි embark , arugambe , waves කියන්නේ ... එක වගේ පෙනුනත් ඒවගෙ නම Bata නෙවෙයි.
Sunlight කියන්නේ පට්ට පරන History එකක් තියෙන brand එකක්.... එත් අපේ ලංකාවේ දකින දකින රෙදි හෝදන කහ සබන් වලට කියන්නෙම Sunlight කියලා.....
Apple Computer Inc. වල හදන gadget වලින් iPod , iPad ගොඩක් නැගලා යනවා... iPhone famous නෑ කියන එක නෙවෙයි කියන්නේ.. මේ ශ්‍රී ලාංකීය common name කේස් එකට අහුවෙන්නෙ ගොඩක්ම iPad , iPod විතරයි ... මෙතන කතා කරපු අනිත් ඒවත් එක්ක බලද්දී ලංකාවේ විතරක් නෙවෙයි අපේ වගේ අයියලා ඉන්න සමහර රටවලත් iPod , iPad කචල් විදියට ඔලුවට යන්නේ... !
ඉස්සෙලාම ගත්තොත් iPod එක තමයි ලෝකයේම විප්ලවයක් කරන තරමටම් ජනප්‍රිය උන portable music player එක ..!! අද වෙද්දී generation කීපයකින් ආවත් දැනටත් ජනප්‍රිය portable music player එක iPod. කොහොම උනත් iPod කියන්නේ ලෝකයේ පලමුවන portable music player එක නෙවෙයි.. ඒකත් එක්ක කරට කර ඉන්න් brands ඕන තරම් තව තියෙනවා.. ඒත් අපේ සැට් නම් දකින දකින දෙකයි පනහේ පේමන්ට් එකේ විකුනන MP3 Player වලටත් කියන්නෙම iPod කියලා ... !
කොච්චරද කියනවනම් සමහරක් පත්තර වල .. ගොඩක්ම මතකේ හැටියට SundayTimes HitAd වගේ දාන Advertisement ඔඅ දාන්නෙම ඕනම MP3 Player එකකට iPod කියලමයි.