හොඳ පරන කියමනක් ..........
කිසිම අවුලක් නැතුව අදටත් වලංගු පට්ටම කතාවක්. අපේ පව්ලේ .. ඒ කියන්නේ මගේ අම්මා තාත්තනේ..... මොකද මට වෙන පව්ලක් නෑ, මම වෙනම පවුල් වෙලා නෑ.. ඉතින් මම විතරයි එකම කොල්ලා... හරි බං කෙල්ලෙකුට කියලත් ඉන්නේ ඉතිං මමම තමයි... ඒත් මම පොන්නයෙක් නෙවේ ඈ... නැත්තම් මුං එනවනේ මෙතන මගුලක් කොරන්ට.
කියන්න ඕනේ මෙච්චරයි..! ඔව් මමත් අර පරණ කියමනට.. හැම පරන කියමනකටම නෙවෙයි ඈ... මම එකගයි එකා යකා කියන කතාවට..!!
හැබයි කෝපි කාලේ නාකි හිතන විදිය නෙවෙයි... කෝපි කාලේ තියා යකෝ අපිත් එක්කම ඉන්න වුන් පවා මේ දැන් කියන්න යන දේවල් හිතනවනේ.. බලං ගියාම නාකි සාදරනයි... නාකි කියන්නත් හොද නෑ ඉතින්.. ඕකට සින්හලෙන් කියන්නේ Genaration Gap කියලානේ... ඒත් ඉතින් ඔය විදියට ඒ කිව්වේ නාකි විදියටම හිතන අලුත් පරම්පරාව ගැන මොනවද කියන්න තියෙන්නේ... මේ කියන්න යන දේ තොප්පිය හරි උන්ට කිසි අවුලක් නෑ... අනිවා වැටෙනවා...
මම අර කලින් කිව්ව පරන පරම්පරාව අලුත් අය සහ අලුත් දේවල් ගැන හිතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්... ඇත්තටම මෙහෙම මහා ලොකු genaration gap එකක් තියෙන එකම රට ලංකාව වෙන්න ඇති.
ඔය කියනා පරන සෙට් එක් අදහස් ගැන ලාවට වගේ පොඩ්ඩ්ක analize කලොත්
Internet
ඔය ගැන කියනව්වා නම් අපේ පරන කෝපි පරපුර.. හැබැයි මෙතනදි මෙහෙමත් දෙයක් තියෙනවා ඔය නාකි වෙලා ඔලුවේ ඩයි ගාල posh වගේ පේන්න ඉන්න පොරවල්ට වඩා , කොන්ඩේ සුදුම සුදු වෙච්ච ආච්චිලා, සීයලා සමහ්ර වෙලාවට තරුණ පරපුරත් උඩින් ඉන්නවා .. ඇත්තටම වෙන්න ඕනෙත් ඒකනේ... රූපෙන් ලස්සන වෙලා වැඩක් නෑ... attitiude තමයි develope වෙන්න ඕනේ.. ඒවා තමයි වටින්න්ටේ... ඉතින් එහෙම නොවන පරණ පරපුර internet ගැන කිව්වම හිතන එකම දේ තමයි "blue" ඒ කිව්වේ "blue films" අන්න ඒවා...
දන්නේ ඉතින් ඒ ටික විතරයි... interten තියෙන්නේ blue films බලන්න කියලා තමයි උං හිතන්නේ.... එතකොට දැං ඔය social media network ගැන හැම තැනම කතා වෙනවනේ... විශේශයෙන් facebook වගේ ඒවා... ඒට අදාල කතන්දර දැන් පත්තර වලත් යන නිසාම.. දැන් ඉන්න පරන අංකල්ලා ඇන්ටිලා හිතන්නේ... internet තියෙන්නෙ Blue films" බලන්නයි... "facebook" යන්නයි කියලා