Subway Surfers

Subway Surfers කියන්නේ ලේසියෙන්ම addict වෙන්න පුලුවන් Smartphone users ලා අතර ජනප්‍රිය සිරා game එකක්... කොච්චර හොඳ High End Smartphone එකක් තිබුනත්, ගොඩක් අය මේ Game එක තමයි Play  කරන්නේ මොකද බස් එකේ කෝච්චියේ උනත් තනි අතින් සිංදුවක් අහන ගමන් උනත් Play කරන්න පුලුවන් නිසා...!!

කලින් කිව්වනේ මේ Game  එක ලේසියෙන් addict වෙන්න පුලුවන් එකක් කියලා... ඒත් මේ game  එක මෙච්චර ජනප්‍රිය වෙලත්.. මේක Totally Free Game එකක්..  iOS, Android , Windows phone වලට කිසි අවුලක් නෑ..! මේක free දුන්නට මේ company එකෙන් කරන කපටි වැඩක් තමයි...!! අපි මේක play කරන කොට අම්බානෙක addict වෙනවනේ.. ඊට පස්සේ පොඩි පොඩි වැඩකෑලි unlock කර ගන්න suggestions විදියට මේ ගොල්ලෝ දෙනවා එව්වා මෙව්වා... ඒවා unlock කර ගන්න නම් Play Store එක හරහා සල්ලි ගෙවන්න ඕනේ... මේ Company එක මේවා ගන්න බල කලේ නැතත්. හොදටම addict වෙච්ච කෙනෙක් මේවා සලිලි දීලා උනත් unlock කර ගන්න පෙලබෙනවා..!! ඔය එක ගැජට් එකක් නැතුව උනත් මේ Game එක play කරන්න පුලුවන් උනත්... Gadgets එක්ක play කරද්දි  පොඩි ගතියක් තියෙනවා....

ලංකාවේ අපේ අයියලා (මමත් ඇතුලුව) PC Software එකකටවත් සල්ලි ගෙවන්නේ නැති කොට, මේ game එකක gadgets ටිකක් unlock කරගන්න සල්ලි වියදම් කොරයි කියලද ඈ....

ඉතිං මේකට පොඩි steps ටිකක් තියෙනවා... ඒ ටික කරල ගත්තම.. ඔය ගැජට් ඔක්කොම නිකං..! මෙකේ තියෙන හැම gadget එකකින්ම ප්‍රධාන දෙක තමයි keys and coins මේ වැඩේ කරලා බලන්නකෝ ඒවා කොච්චර වැඩි වෙයිද කියලා...

මේ වැඩේ කරන්න කලින් පොඩි මගේ පම්පෝරිකකුත් කියන්න ඕනේ...! මේ game එක කිසිම Gadget එකක් සල්ලිවලට තියා hack කරලවත් ගන්නේ නැතුව මගේ අන්තිමට තිබ්බ High Score එක ලක්ශ 37 ත් පැන්නා...!!  අනිත් එක hack කලාට මේවා හදන උනුත් හෙන කට්ටක් කාලා තමයි මේවා හදන්නේ.. කොහොම උනත් මගේ personal මෙව්වා එකට අනුව මට මේක hack කලාම උන දේ තමයි.. මේ game එක එපා උන එක... මොකද.. හැම එකම unlock වෙලා තියෙද්දි.. එතට ගේමක් නෑනේ play කරන්න... Game එකක ගේමක් නැති උනාමත් අවුල්නේ....

එහෙනම් ඔන්න ඔහේ මේ steps ටික try කරලා බලන්නකෝ..






STEP 1

දැනට Subway Surfers නැත්තම් ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ Download කරලා install කර ගන්න එක... අලුතෙන් install කලානම් Open කරන්න ඕනේ නෑ...



*****************************************************************
*****************************************************************
*****************************************************************



STEP 2

Hack කරන වැඩේ කරන්න කලින් මෙන්න මේ Lucky Patcher කියන app එක download කර ගන්න ඕනේ... ඒ app එකෙන් කරන්න පුලුවන් එකම දේ Subway Surfers - hack කරන එකම විතරක් නෙවෙයි.. තව ගොඩක් දේවල් පුලුවන් කොහොම උනත් දැන් කියන්නේ Subway Surfers ගැන විතරක් නිසා මේක බලමු...
Lucky Patcher එක දැන් Play Store එකෙන් කෙලින්ම ගන්න බෑ ඉස්සර වගේ.. ඒ වෙනුවට තියෙන්නේ Lucky AppManager එක... ඒත් ඒක මේ වැඩේට හරියන්නේ නැති නිසා Lucky Patcher එකම download කරගන්නම වෙනවා .apk විදියට...!! මෙහෙම Download  කර ගන්න

Luck Patcher එකේ updates එක්මනින්ම එන  නිසා ඔය හැමතිස්සෙම යටින්ම තියෙන්නේ latest version එක... ඒකම ගන්න















install කරලාට පස්සේ ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ Lucky Patcher එක තමයි..



*****************************************************************
*****************************************************************
*****************************************************************



STEP 3

දැන් ඔය screen shot එකේ පේන විදියටම Luck Patcher එක open කල ගමන්ම පේනවා දැනට install කරලා තියෙන හැම app එකක්ම. එතනින් Subway Surfers හොයාගෙන එතන press කරගෙනම තත්පර දෙක තුනක් ඉන්න…





*****************************************************************
*****************************************************************
*****************************************************************





STEP 4

ඒ විදියට press කරගෙන හිටියම මේ විදියේ list එකක් තියෙනවා.. එකෙන් පුලුවන් ඕන ඕන විදියට app එකට වැඩ දාන්න. ඒත් කලින් කිව්වා වගේ මෙතනදී කරන්නේ Subway Surfers එකෙ hack කරන එක විතරයි නිසා.. දැනට Custom Patch විතරක් click කලාම ඇති,....








ඒ විදියට click කරපු ගමන් ඒනවා අදාල patch එක. ඒක Apply කරන්න විතරයි තියෙන්නේ... තත්පර කීපයකින්ම වැඩේ ඉවරයි...





අන්තිමට කෙලින්ම launch button එක touch කරපු ගමන්ම game එක open වෙනවා..






*****************************************************************
*****************************************************************
*****************************************************************




STEP 5

දැන් open කරපු ගමන්ම වෙනසක් පෙනෙයි... ගිහිල්ලම බලන්නකෝ Shop කියන තැන touch කරලා... එතකොට ඔය උඩින් තියෙනවා වගේ පෙන්නනවා ... coins and keys ගනන් කර ගන්නවත් බැරි ගානක් තියෙනවා...! ඊටත් වඩා පොඩ්ඩක් බැලුවොත් පෙනෙයි මෙතනදී characters පවා වෙනස් වෙලා... තව ගොඩක් gadgets කෑලි එහෙම unlock වෙලා......






ඕන්න වැඩේ ඉවරයි...


*****************************************************************
*****************************************************************
*****************************************************************


Congratulations to 6th Executive President


Congratulations 6th Executive President of Democratic Socialist Republic of Sri Lanka His Excellency Maithripala Sirisena !! Really glad about your victory. However you should be the last "Executive" President of Sri Lanka as you promised. Make a better country without any separations.. and we hope no more racism again......!!





රජකම් කලත් කලකම් පලදේ…



මහින්ද රාජපක්ශ කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිඋන කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු එකම රාජ්‍ය නායකතුමා කියන එක අපි පක්ශ , පාට , ආගම් භේදයක් නැතුවම පිලිගන්න ඕනේ කාරනයක්. රට රට වලින් යුද්ධය වලක්වන්න අවවශ්‍ය බලපෑම් එනකොට ඒ කිසි දෙයකට නැමෙන්නේ නැතුව කෙලින් වැඩ කරපු මහත්මයෙක්. දේශපාලන නායකත්වයක් නැතුව රටක යුද්දයක් තිය මොන මගුලක්වත් කරන්න බෑ.. ඒකට හොදම නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ශ විතරයි.



ඒත් එහෙම කියලා රාජපක්ශට සමූහ දූශනයකට ලක්වෙන ගෑනියෙක්ව බේරගෙන ආයෙ ඌම දූශනය කලා වගේ. රට නිදහස් කරගෙන ඒ power එකෙන්. රටේ තියෙන හැම දෙයක්ම හූරගෙන කන්න බලයක් ලැබෙන්නේ නෑ. මොකද ශ්‍රී ලංකාව කියන්නේ රාජපක්ශවරුන්ගේ තනි බූදලයක් නෙවෙයි... පහුගිය ටිකේ අම්බානෙක මහින්දට කඩේ ගිය පොරවල් ටිකට ඒක පොඩ්ඩක් මතක් කරන්න ඕනේ...!!