Showing posts with label Political. Show all posts
Showing posts with label Political. Show all posts
Pujitha Jayasundera

Pujitha Jayasundera


පූජිත ජයසුන්දර ගැන සමාජජාල වෙබ් අඩවි වල බොහෝ අය සුභවාදී අසහස් පල කර තිබුනත්, ඇතැමුන්ට අනුව ඔහු තවත් පොලිස් කාරයෙක්ම පමණයි.... එසේ හැදින්වීමේද වරදක් නැත.... පලමුව ඒ සම්බන්ද ලිපියකින්ම පටන් ගත්තොත් ටිකක් විතර පැහැදිලි වෙන්න පුලුවන්…..






කොහොමත් තුට්ටු දෙකේ දෙපාර්ථමේන්තුවක් වන ලංකාවේ පොලිසිය ගැන මොන කතාද......!! මමත් පෞද්ගලිගව හිතපු දෙයක් තමයි එහෙව් පොලිසියක පොලිස් කාරයෙක්ව සමාජ ජාල වෙබ් අඩවි හරහා ඕනෑවටත් වඩා promote කිරීම කොතරම් සාධාරණ වේද යන්නයි. මොකද මේ තරු පටියාගේ ඉතිහාසයත් කියන තරම් හොද නැති නිසාත්, වර්ථමානයේ සමාජයට පේන්න රඟන නිසාත්.... අනාගතයේදී නැවතත් අර පරන ගූ පුරුදු වෙන එක වලක්වන්න හිතන එක ටිකක් අමාරු වැඩක් නිසාත් බුවා ගැන මාහා ලොකු විශ්වාසයක් තියෙන එකනම් හැටි හොදක් නොවෙයි. කොහොම උනත් තුන්වන ලෝකයේ රටක් විදියට හංවඩු ගැසිනු, දේසපාලුවන් සහ උංගේ හෙංචයියන් අතින් දූශනය වූ සුන්දර රටක අනාගතය ගැන පුරවැසියන් විදියට අපිට මහා ලොකු බලාපොරොත්තු තියා ගන්නවා කියන්නේ හීනයක් විතරයි....!

------- පේමවතී මනම්පේරි ඉදලා සහ ඊටත් එහා සහ වර්ථමානයේ සුමිත් ප්රසන්න වැනි අහිංසකයන් අමු අමුවේ මරලා දාපු වගේම ඊටත් වඩා කාලකන්නි වැඩ කරපු, අවුරිදු එකසිය හතලිස් ගානක්ම චාටර් උන "ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ" පොලිසිය ගැන අනවශය පලාපොරොත්තු තියං ඉන්න එක තරම් හොද දෙයක් නොවනු ඇත.

--- බලාපොරොත්තු අපිව ජීවත් කරන බව හැබෑව, එනමුත් මෙවන් තීරිසන් දෙපාර්තමේන්තුවක අමුනුශ්යන් විශ්වාස කරන එක ප්රශ්නාර්ථයකට පමණක් සීමා කිරීමෙන් බලාපොරොත්තු සුන් වීම් අවම කර ගත හැකි වනු ඇත....

------ අවසානයේ තබන්නට ඇත්තේ සරල සරල සටහනකි.... පූජිත මහත්මය්කු විය හැක, එසේත් නොමැතිනම් විය නොහැක... කෙසේ වෙතත් ඔබද මාද ඇතුලු සෑම මිනිසෙකුම කාලයත් සමග වෙනස් වනු ඇත.... එය සුභවාදී ලේස මෙන්ම අසුභවාදීද විය හැක.........



කෙසේ නමුත් පූජිත ජයසුන්දර...........
                   ඔබට රටට නියම ලෙස සේවක කිරීමට හැකිවේවා යන්න රට වැසියන් ලෙස අපේ පැතුමයි.........!!






Congratulations to 6th Executive President


Congratulations 6th Executive President of Democratic Socialist Republic of Sri Lanka His Excellency Maithripala Sirisena !! Really glad about your victory. However you should be the last "Executive" President of Sri Lanka as you promised. Make a better country without any separations.. and we hope no more racism again......!!





රජකම් කලත් කලකම් පලදේ…



මහින්ද රාජපක්ශ කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිඋන කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු එකම රාජ්‍ය නායකතුමා කියන එක අපි පක්ශ , පාට , ආගම් භේදයක් නැතුවම පිලිගන්න ඕනේ කාරනයක්. රට රට වලින් යුද්ධය වලක්වන්න අවවශ්‍ය බලපෑම් එනකොට ඒ කිසි දෙයකට නැමෙන්නේ නැතුව කෙලින් වැඩ කරපු මහත්මයෙක්. දේශපාලන නායකත්වයක් නැතුව රටක යුද්දයක් තිය මොන මගුලක්වත් කරන්න බෑ.. ඒකට හොදම නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ශ විතරයි.



ඒත් එහෙම කියලා රාජපක්ශට සමූහ දූශනයකට ලක්වෙන ගෑනියෙක්ව බේරගෙන ආයෙ ඌම දූශනය කලා වගේ. රට නිදහස් කරගෙන ඒ power එකෙන්. රටේ තියෙන හැම දෙයක්ම හූරගෙන කන්න බලයක් ලැබෙන්නේ නෑ. මොකද ශ්‍රී ලංකාව කියන්නේ රාජපක්ශවරුන්ගේ තනි බූදලයක් නෙවෙයි... පහුගිය ටිකේ අම්බානෙක මහින්දට කඩේ ගිය පොරවල් ටිකට ඒක පොඩ්ඩක් මතක් කරන්න ඕනේ...!!


Third Class Bloody Politics in Sri Lanka



දැං ගොඩක් බයියලා මහින්දට කැමති , මොකද කිව්වොත් පොර ලමයි වඩා ගන්න විදියට, ආච්චිල ඌව ඉබින විදියට , මාර කික් එකක් එනවා උංට.  අනිත් එක තමයි මේ යුද්දේ දින්නයි, සංවර්ධනයයි කියන එක...
යුද්දේ දිනපු ගමන් මහින්ද ආපු පලවෙනිම ඡන්දෙන් පොර දින්නා... ඒ අවංකව ලබා ගත්ත ගෞරවය, ආදරයත් එක්කම,.. ඒ කාලෙදි මෙහෙම වියදම් කලේ නෑ වගේම කරන්න ඕනෙත් නෑ... හොද දේවල් කලොත් , ඕනෙම එකෙක් මිනිස්සුන්ගේ හිත්වල ඉන්නවා... ඇස් වලට පේන දේට වඩා ඒක පට්ට powerful .. ඒකමනේ ඔය කියන්නේ "රූපය දිරයි, නාමය නොදිරයි" කියලා...


----
අනිත් එක ගොඩක් බයියලා නොදන්නවා උනාට, යුද්දේ උතුරේ මිනිස්සු වගේම කොලබ හා අවට හිටපු උං දුක් වින්දා .... සතියකට දෙක තුනක්වත් බෝම්බ පිපිරුනා, අපේ උබලගේ , හැමෝගෙම මේ හැමෝගෙම , කොළබ රස්සාවල් කරන අම්මලා, තාත්තලා ගෙදර එනකම් sure නැති කාලයක් තිබුනා.... මම මේ record එක කලිනුත් දාලා තියෙනවා.... කොලබ ඉස්කෝල වල ගිය අපි , උබලා, වගේ primary class වල හිටපු උං ගෙදර එනකම් අම්මලා, බය වෙලා බලං හිටිය කාලක් තිබුනා.... බෝම්බයක් පිපිරුනා කියලා දැන ගත්ත ගමන්, එකාට එකා call කරගෙන, අරයා ඉන්නවද, මෙයා ඉන්නවද කියලා හැම තත්පරයකදීම හොයලා බලපු කාලය් තිබුනා.......



Presidential Election of Sri Lanka 2015

Presidential Election of Sri Lanka 2015

මේ දවස් වල හැම එකාගෙම කටේ මහින්ද නැත්තම් මයිත්‍රී , මයිත්‍රී නැත්තම් මහින්ද , මහින්ද නැත්තම් මයිත්‍රී , මයිත්‍රී නැත්තම් මහින්ද
 (ඇති ඈ..)
මමත් හිතුව පොඩි මෙව්වා කෑල්ලක් දාන්න මගේ බ්ලොගේ.......


මමත් මේ අපක්ශපාතී මෙව්වා එකක් දාන්න බැලුවේ උඩ සිට යටට බැලුවේ නැත්තම් තෙරෙන්නේ නෑ.. මහින්ද කාරය කරන තරම් කුපාඩි කාලකන්නි වැඩ ඔක්කොම කරලා ඕකා දිනනව... කොහොමද අප්පේ බලය නැතුව ඒ ගං ගබරයා ඉන්නේ... අවාසනාවකට ඒක තීරණය වෙන්නේ මුලු රටෙන්ම බොහෝම සුලු කොටසකට විතරයි...!! උදාහරනයකට ගත්තොත් කොච්චර ඈස්චර්ය කියලා දැගලුවත් අඩුම තරමේ ලංකාවේ internet use කරන්නේ මුලු රටේ ප්‍රතිශතයෙන් ගත්තොත් 15% කටත් අඩු ගානක්... ඒ අතරුනුත් ජිල් බලන්න , facebook යන්න විතරක්ම එන උං අයින් කලාම ... news දැන ගන්න, රටේ විතරක් නෙවෙයි ලෝකේ විස්තර පවා දැන ගන්නේ ඊටත් බොහොම සුලුතරයක්..
ඔය ඔක්කොම බැලුවම online ජනාදිපතිවරනයක් තිබ්බොත් නම් මයිත්‍රී උඩින්ම දිනනවා....