Showing posts with label True Stories. Show all posts
Showing posts with label True Stories. Show all posts
SIDU and Mega with poor attitudes

SIDU and Mega with poor attitudes


ඉන්යාවෙන් ගෙන්නපු කසිකබල් තුප්පහි දෙකයි පනහේ මෙගා ජාතක පේන්න බැරිඋන සහ ඒ model එකේම රටේ හැදුනු අමුම අමු චාටර් මෙගා නාට්‍ය එපා උන අපි වගේ බොහෝම සුලුතරයකට "අනේ අපොයි ලංකාව" කියන දේ පොඩ්ඩකට හරි නවත්තන්න පුලුවන් උනේ මෑතකදී මේ ආපු "සිදූ" නාට්‍යයට විතරයි. වැදගත් විදියට නියම තිරපිටපතකට අවුරුදූ ගානකින් ලස්සන සහ ආදර්ශවත් කියන දේ කට ඇරලා කියන්න පුලුවන් උනේ "සිදූ" නාට්‍යයට විතරයි. ඒ තරම් quality එකක් තමයි "සිදූ" ට තිබුනේ. අවාසනාවකට වගේම රටේ කරුමෙටත් ලංකාවේ හැදිලා ඉන්නේ සුලු තරයක් ඌ genuine audience එකක් විතරයි. රටේ බහුතරක්ම ප්‍රේක්ශකයෝ කියා ගන්නා උංට ඉන්නෙම ඉන්දියාවේ පවා හැලුනු තුට්‍ටු දෙක් මෙගා ජාතක වලටම ලොල් වෙච්ච, ලංකාවේත් ඒ model එකේම අමු චාටර් නාට්‍යයම හැදෙනවට සහා ඒවාට මුලු හතවතින්ම වශී වූ කාලකන්නිම පිරිසක්.




 චරිතයක් ආධර්ශයට ගැනීම සහ චරිත වලට ඇබ්බැහි වීම කියන්නේ අහස පොලව වගේ දෙකක් උනාට, අර කිව්ව ගොං ප්‍රේක්ශක ‍රැල හිතන්නේ දෙකම එක ක්සිතිජයක් කියලා.. ඒතිං මේ නාට්‍ය යේ උනත් චරිච කොච්චර ආදර්ශමත් උනත් වෙන්නේ ඕකයි......
තවත් හොදම උදාහරනයක් තමයි boot සිංදු. විරහ ගීත සහ boot සිංදු කියන්නේ එකම ලයින් එකේ ආවත් දෙකක්. මොකද කියනවානම් මම පෞද්ගලිකව boot සහ විරහ ගී දෙවර්ගයටම අකමැති උනත් විරහ ගීත වල ඇත්තටම ලස්සනක් සාහිත්‍යයක් වගේ දෙයක් තියෙනවා. කෙලිම "දාලා ගියා" . "මට දුකයි" කියලා හෙන හගන්නං වගේ වචන නැති නිසා ඒ විරහා ගීතවල ලස්සනක් තියෙනවා. ඇත් අපේ රටේ කදුලුම ඉල්ලන හරක් ප්‍රේක්ශකයෝ වැඩි ප්‍රමානයක් ඉන්න නිසාම බිහිවෙන්නෙම boot සිංදුමයි. මේ කදුලු කියන දේට ඒතරම් ඉල්ලුමක් මේ වැඩි හරියක් spoil වෙච්ච මී හරක් ජාතියේ ප්‍රේක්ශකයාට තියෙනවා මොකද ඔය දේ වලින් බේරිලා ඉන්න සුලු පිරිසක් සහ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ කඳුලට නිසා එලියට එන්නෙම කොල්ලෝ හො‍ටු පෙරාගෙන අඩන, පිරිමි කමටත් ලැජ්ජා, ගෙඩි පිටින්ම boot කෑවෝ...... කියාගෙන දගලන සිංදු.

මේ දේට තවත් උදාගරනයක් තමයි ලංකාවේ දේශපාලනය!!!! පාවෙන ඡ්න්ද දායකයෝ තමයි නියම ඡ්න්ද දායකයෝ විය යුත්තේ මොකද ඒ අයට තමයි වර්ථමාන තත්වය ‍තෝරාගෙන තමන්ගේ වටිනා ඡන්දය දාන්න පුලුවන් එහෙම නැතුව පරම්පරාවම කැපුවත් නිල්, කැපුවත් කොල, කැපුවත් රතු, කැපුවත් කහ, බැරිනම් කැපුවත් ඕනේ මගුලක් කියලා තම තමන්ගේ පාරම්පරිකව පු* දීපු පක්ශෙකටම දෙනවානම් ඒකත් මෝඩකම සහ අවාසනාවකට ලංකාවේ බහුතර ඡ්න්ද දායකයන්ගෙන් වැඩිපුර ඉන්න උංගෙන් සැලකියයුතු මට්ටමකම ඉන්නේ මෙගෙම උං, අනිත් එක එක එක දේසපාලුවන්ගේ ඇගේ ශරීර අවයව බලලා ඡ්න්දේ දෙන මී හරක් ඡ්න්ද දායකයන් සහ උංට ලොල් ඌ ඡන්ද දාකයකන්. ඔය එක කෙහෙල්මලකින් හරි රට කරවන්න ඡන්දේ දෙන්න හිතං ඉන්න සහ දීපු රටේ මහලොකු පුරවැසියෝ කියාගන්න උං තමයි රටෙන් වැඩිම පිරිසක් ඉන්නේ. එහෙම නැතුව ප්‍රතිපත්ති මත ඡ්න්ද දෙන, උංගේ ප්‍රතිපත්ති කචල් වෙලා පිස්සු කෙලිනකොට උංව හලලා දැමිය යිතුයි කියන මානසිකත්වයේ ඉන්න ඡ්න්ද දායකයෝ ප්‍රමානය රටෙන් බොහෝම සුලු පිරිසක් විතරයි.
පක්ශ පාට බලන්නේ නැතුව නියම මහත්වරු ‍තෝරාගන්න තැනට පත්වෙන්න ලංකාව වගේ තුන්වන ලෝකේ රටක මිනිස්සුන්ට තව කල්ප කාලාන්තරකක් හෝ ඇති වෙයිද කියලා Nostradamus ලා වගේ අනාගතය ගැන කියපු උන්නැහේ කෙනෙක් හීනෙන්වත් කියලා තියෙනවද කියලානම් හිතාගන්නවත් බැරි එහෙම දෙයක් පේන තෙක් මානයක් තියා සෙයියාවක් වත් හොයා ගන්න බැරි නිසා විය හැකී.



"සිදූ" සහ මෙගා ජාතක අතර කතාව ලියන්න ගිහින් මේ දේවල් කියලා මාතෘකාව පිට යන නිසා ආයෙත් මාතෘකාව පැත්තට ආවොත් සරලවම කියන්න ඕනේ දේ තරම්යි මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප වල අමු මී හරක් ගතිය වගේම කවදාවත් update නොවන ගතිය. හැම අංශයකින්ම ගත්තොත් ආකල්ම කිච වෙච්ච ජනතාවක් තමයි මේ මුලු රටේන්ම වැඩි හරියක් ඉන්නේ.

ඒවැනි මිනිස්සු අතර උඩුගම් බලා පීනන්න දරන මිනිස්සු ඉන්නේ බොහෝම අඩුවෙන් සහ ඒ අයට ඒකට ඉඩක් නෑ. boot සිංදුම ඉල්ලන පිරිස වැඩි උනහම රටේ ඇතුලේ හැදෙන්නම boot සිංදු තමයි වැඩි හරියක්. රටට කෙලිනම දේසපාලුවන් මී හරක් නිර්නායක මත ‍තෝරගත්තම හැමදාම බිහිවෙන්නෙම රට විනාශ කරන දේසපාලුවන් විතරයි. මෝඩ තුට්‍ටු දෙකේ ඡන්ද දායකයා උං වෙනුවෙන් පාට පක්ශ වලින් දෙපැත්තට, තුන්පැත්තට, හතර පැත්තට බෙදිලා මරාගත්තත්. ඇතුලතින් ඔය මොන පාට දේසපාලුවත් බිහොම සහයෝගයෙන් රට කනවා කියලා අර නූගත් ඡ්න්ද දායකයන්ට ඒ හැටි තේරුමක් නෑ. ඔය විදියම තමයි රටේ ප්‍රේක්ශකයැයි කියා ගන්න මැටි හරක් මෙගා ලොල්ලෝ ඉන්නකොට. උංට නියම quality එකේ නාට්‍යයක් හෝ සිංදුවක් ආවත් උංට ඕනේ උං හැමදාම බලන විදියට මෙගා එකකම ලයින් එකක් ඒකට ගෑවිලා හරි තියෙනවානම් විතරයි. දැන් පොඩි උං බවා උංගේ අම්මා තාත්තගේ phone වලින් YouTube ඇවිත් බලන්නේම ඉන්දියාවෙන් ගෙන්නපු මෙගා නැත්තම් ඒ model එකේ ලංකාවේ හැදෙන දෙකයි පනහේ බඩු කෑලි.

බුට් සිංදුවලටම ඉල්ලුමක් දෙන, කදුලු පෙරාගෙන අඩන සිංදුම ඉල්ලන උං තමයි අපේ රටේ හතරෙන් තුනක්ම ඉන්නේ. ඒ වගෙම තමයි අන්න ඒ ජාතියේ ප්‍රේක්ශක පිරිසක් තමයි නාට්‍ය වලටත් ඉන්නේ ලංකාවේ හතරෙන් තුනකටම ඕනේ ඉන්දියාවෙන් ගෙන්නන කසි කබල් තුට්‍ටු දෙකේ මෙගා ජාතක එහෙම නැත්තම් එහෙම model එකේම ඒ විදියම ලංකාවේ හැදෙන නාට්‍ය ඉතිං.. "සිදූ" කොච්චර ලස්සන උනත්, කොච්චර ලස්සන script එකක් තිබුනත් ඔය කිව්ව ජාතියේ ප්‍රේක්ශකයන්ට මේකත් උං බලන මට්ටමේම නාට්‍යක් විතරයි... ඒත් උං හොදටම දන්නවා ඒවට වඩා මේ නාට්‍යයේ වෙනසක් තියෙනවා, හරිම ආධර්ශමත්....කොච්චරද කියනවානම් අවංකවම "සිදූ" නාට්‍යයේ ලොකු හාමුදුරුවන්ගේ චරිතය ආශර්ශවලින්ම පිරිච්ච චරිතරක්. බෞද්ධ ධර්ශනය උනත් නියම ආකාරයට ඒ නාට්‍ය තුලුන් පෙන්නනවා. මිත්‍යා දුශ්ඨියේ තියෙන මෝඩ පැත්ත ඔය වගේ ගොඩක්ම දේවල්. එහෙම හිතුනත් මුංට ඕනේ මේ "සිදූ" එකත් අර උං බලන මෙගා ජාතකයක් වග් දිගට දිගට ඇදිලා, මේ නාට්‍යයේ චරිත ලොකු මිනිස්සු වෙලා උංටත් මුනුබුරෝ, මිනිබිරියෝ ඉන්නකම්ම මෙ නාට්‍ය ඇදෙනවානම්...!! අන්න ඒකයි උංගේ සැපත. "සිදූ" නාටයේ YouTube upload කලහම ඒකට සමහර උං විශ්ශයෙන්ම මෙලෝ හත්තිලව්වකට නැති ගැනු දාලා තියෙන comments "අනේ...... දැම්ම ඉවර කරන්න එපා...."  , "මම දැන් අනේ බලන්න පටන් ගත්තේ මේක හරි ලස්සනයි... දැන්ම ඉවර කරන්න එපා please..." වැනි අමුම අමු ගොබ්බ comments වලින් ඔය කිව්ව බහුතර ප්‍රේක්ශකයන්ගේ ගතිය පොඩ්ඩක් දැන ගන්න පුලුවන්. ඒ වගේම නියම වින්දනයක් සහිත ප්‍රේක්ශකයෙකුගේ අදහසකට පිස්සු බල්ලෝ වගේ පස්සේන් දුවං එන මහා සිල් වත් යැයි හිතං ඉන්න ගෑනුන්ගේ සහ ගෑනුපිරිමිංගේ තත්වය බලාගන්නත් මේක අපූරු ‍තෝතැන්නක්. නාට්‍යයේ චරිත අඩනකොට අඩන, හිනාවෙනකොට හිනාවෙන තරම් ඕනෑම නාට්‍යයක් සමග අනවශ්‍ය බැදීමක් ඇති කර ගන්න ඔය කියන මානසික ලෙඩ්ඩුන්ට පුරුදු වෙලා තියෙන එකනම් ඇත්තටම රටේ කරුමයක්.,.... මේ ගොං ‍රැල වගේ එක එක අංශවලින් අන්තයටම ගිය මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොකර වෙන කිසිම විදියකින් මේ රට හදනවානම් බොරු. මේ හැමදේකින්ම බේරිලා ඉන්නේ සමස්ථ ජනගහනයෙන් හතරෙන් එකකටත් වඩා අඩු ගානක්...  දේසපාලුවන් වන්දනා මාන කරන රටක මේවගේ දේවල් සාමාන්‍ය දෙයක්.

කාලෙකින් ආපු ලස්සනම නාට්‍යක් උනත් දැන් දැන් "සිදූ" track පැනගෙන එන ගතියක් තමයි පෙන්නුම් කරන්නේ. ඒත් හරියටම කිව්වොත් track පනිනවාම නෙවෙයි මොකද සාප්‍රධාය වෙනස් කරන්න වගේ මෙගා නොවෙයි කියලානේ අපිත් හිතං හිටියේ ඒත් දැන් දැන් එන්නෙ mega track එකේ... ඒ විතරක් නෙවෙයි, ලංකාවේ හැම චාරර් නාට්‍යයකම තියෙන අමුම අමු කුජීත බොලද love සිද්දි පවා දැන් මේක ඇතුලට ඇවිල්ලා හද ගහගෙන එන තත්වයකට එන පාටක් තමයි තියෙන්නේ.  
ඒ වගේම තමයි ඉස්සෙල්ලම කිව්ව අර ඉන්දියන් මෙගා ජාතක වල සහ ලංකාවේ ඒ model එකේ තුට්‍ටු දෙකේ නාට්‍ය වල typical structure එක තමයි. කෙල්ලෙක් , කොල්ලෙක් ඉන්නවා සහ උං අතර දුශ්ඨයෙක් ඉන්නවා ! මොන ජාතියේ නාටයක් උනත් අනිවාරෙන්ම ඔය තුන් කට්‍ටුව ඉන්නවා... රජ කාලේ එකක්ද, ලමා ද, වැඩිහිටිද වෙනසක් නෑ.. ඔය circle එක කැරකි, කරකී තමයි මුලු නාට්‍යම දුවන්නේ. ඒ circle එක ඇතුලේ ආඩම්බර කම්, දුශ්ඨ කම්, අමුම අමු බොලද සිද්දි තොගේට තියෙනවා.
"සිදූ" නාට්‍ය එලියට ආවේ ගොඩක් දුරට ඔය structure එක අඩුවෙන් නිසා, ගොඩක් අය ලමා නාට්‍යක් විදියට මේක වැලද ගත්තා. ඒත් අතවෙනකොට පතරංග ජාතකයක් වගේ ඇදෙනවා විතරක් නෙවෙයි අර කිව්ව කාලකන්නි තුන් හුලස් ලබ්බත් එකතුවෙලා.
තුන්වන ලෝකයේ, ආකල්ප වලින් කිච වෙච්ච, කුජීත වෙච්ච මිනිස්සු අස්සන කදුලු සහ හැගීම් බර දේවල් ලේසියෙන්ම ගෙනියන්න පුලුවන්.. ඒක අද විතරක් නෙවෙයි හැමදාම උන දෙයක්. අදවෙනකම් ඒ ක්‍රමය.. ඒ structure එක, ඒ template එක වෙනස් කරන්න ඔය පොර talk දෙන කිසිම අධ්‍යක්ශවරයෙක්ටවත්, නිශ්පාදකයෙකුටවත්, තිරපිටපත් රචකයෙකුටවත් බැරි වෙලා තියෙනවා. තිලිණ බොරලැස්ස, ජානක සිරිවර්ධන, සමන් එදිරිමුනී කියන පත්තර වල article වලට පොර talk දෙන උංටවත් බැරිවෙලා තියෙනවා...
මේක අධ්‍යක්ෂනය කරන තිලිණ බොරලැස්ස, නිෂ්පාදනය කරන ජානක සිරිවර්ධන සහ රචනය කරන සමන් එදිරිමුණී කියන්නෙත් පත්තර වලට පොර talk දුන්නට නියම "greedy" පොරවල් තුන් කට්‍ටුවක් තමයි... මුංටත් පව්ල් පන්සල් නැතුව නෙවෙයිනේ... ඉතිං නමත් බේරගෙන සල්ලි හොයනනම් මේ වගේ ලස්සන කතා උනත් දිගට අදින්න ඕනේ.. අවුරුදු ගානකට පස්සේ ලස්සනම කතාවක් උන "සිදූ" කොටස් අඩු කරලා ලස්සන දෝලනයකුත් එක්කම අවසානයක් තිබුනනම් perfect කියන්නම තිබුනා... ඒත් ලස්සන නිර්මානය කරලා ඇග බේරගන්නවත් එක්කම හම්බකරන් කන්න ඕනේ නිසා දිග් ගැස්සුවහම කාටවත් නොතේරී වැඩ දෙකම වෙනවා... ඒත් ඒකෙන් ලංකාවේ සාප්‍රධායික ඉන්දියන් මේගා ජාතක ලේබල් එකෙන් ගැලවෙන්න උවමනාවක් ඔය තුන් කට්‍ටුවට නෑ... අනිත් එක මේ නාට්‍ය බලන ඉන්දියන් මෙගා වලට සහා ඒ model එකේ ලංකාවේ නාට්‍ය වලට ලොල් උන ලොල්ලන්ට මේක තවත් එක් නාට්‍යක් විතරයි. උංට මේ නාට්‍ය කොච්චර ලස්සන උනත් මේකත් මේගා ජාතකයක් වගේම ඇදෙනවානම් තමයි කැමති මොකද උංට ඒ ගැන එච්චර click එකක් නැති වෙන තරමටම ඉන්දියන් ජරාවල් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ......!!

"ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත" කියලා කියන්නේ කට කහනවට නෙවෙයි.!! කිච වෙලා තිබුන tele-drama industry එකට "සිදූ" කියන්නේ අලුත් පනක්. ඒක අතිශ්‍යයෝක්තියකින් නෙවෙයි. හොද script එකක් සහිත නියම නිර්මාණයක්. ඒත් අවාසනාවකට හරිහමං වින්දනය්ක් නොදන්න පේක්ශක යැයි කියාගන්න ‍රැලක් ඉන්න, අපි පොඩි කාලේ ඉදන් අදටත් තුන්වන ලෝකයේ කිච වෙච්ච රටක් විදියට හංවඩු ගැහිච්ච ලංකාවට මේක ටිකක් අවුලක්. මොකද කිව්වොත් බුට් සිංදුවලටම ඉල්ලුමක් දෙන, කදුලු පෙරාගෙන අඩන සිංදුම ඉල්ලන උං තමයි අපේ රටේ හතරෙන් තුනක්ම ඉන්නේ. ඒ වගෙම තමයි අන්න ඒ ජාතියේ ප්‍රේක්ශක පිරිසක් තමයි නාට්‍ය වලටත් ඉන්නේ ලංකාවේ හතරෙන් තුනකටම ඕනේ ඉන්දියාවෙන් ගෙන්නන කසි කබල් තුට්‍ටු දෙකේ මෙගා ජාතක එහෙම නැත්තම් එහෙම model එකේම ඒ විදියම ලංකාවේ හැදෙන නාට්‍ය .





දැන් මේ ටික කියෙව්වහම අර කිව්ව හතරෙන් තුනේ ජනතාව මෙතන දෙහි කපාගෙන එනවා සත්‍යයි මොකද.... වැඩි හරියක්ම ඉන්නේ ඒ ජාතියේ උංමනේ... උංට හරි හමන් අවබෝදයක් නෑ "ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත" කියන දේ ගැන... කොච්චර ලස්සන නාට්‍යක් උනත් මේ විදියට මෙගා ජාතකයක් වෙනවානම් ඇගට නොදැනීම අදාල නාට්‍යයේ quality එක නැති වෙනවා කියලා තේරුම් ගන්න බැරි තරමට උං මෙගා ජාතක සමග ලොල් වෙලා ඉන්නේ එහෙම නැත්තම් මෙතන උනත් "අනේ... දැන්ම ඉවර කරන්න එපා...." "මම බලන්න පටන් ගත්තා විතරයි please අධ්‍යක්ශක තුමනි තව ගෙනියන්න......" වගේ මී හරක් ඉල්ලීම් කරන්නේ නෑ.... මේ දේවල් කියද්දි රිදෙන ගොඩක් අය අපේ දෙමව්පියෝ පවා මත්ක් කරලා comment දානවා සත්‍යයි. එහෙව් නූගත් උංගෙනුත් වැඩි හරියක්ම භූමිතෙල් ගහපු ගැරඩි වගේ කුනුහරප එහම දාගෙන එන්නේ මේ නාට්‍යට comment කිරීමේ අරමුනෙන්ම YouTube එක ගැද දැනගෙන ඊයේ පෙරේදා account හදා ගත්තු උං සහ ගෑනුන්ගේ නම් වලින් fake account සාදාගත් නපුංසක හාදයෝ ටිකයි...




මේ නාට්‍යය නිර්මාණයේ ප්‍රධාන තුන් කට්‍ටුවත් සැපයුම දෙන්නේ සහ දෙන්න වෙලා තියෙන්නේ ඔය වගේ ප්‍රේක්ශක ජනතාවකටයි. ලස්සන script එකක් උනත් විනාශ වෙන්න ලොකුම සහයෝගය උං දෙගොල්ලන්ට දෙගොල්ලෝ දීගෙන ඉවරයි.... මෙගා ජාතකයක් නොකර, නියම දෝලනයල් සමග සුපිරි climax එකක් දීගන්න ඔය තුන් කට්‍ටුවටත් බැරිවීම ඉතින් අවාසනාවම තමයි.......අපේ රට අඩු ගානේ quality එකක් සහිත වින්දනය පැත්තෙනුත් අවුරුදු ගානක් නෙවෙයි, ආත්ම ගානක්ම පිටිපස්සෙන්. ඒ ගැන හිතෙද්දි ඇති වෙන්නේ දරා ගන්න බැරි දුකක්.


boot සින්දුවලට වැඩිම ඉල්ලුමක් තියෙන්නෙත්, පක්ශ පාට, කුල මල වලට බෙදිලා නූගත්ම සහ මැර දේසපාලුවන්වම රජ කරවන්නෙත් මේ කියන ආකල්ප වල මොට කම නිසා. නැත්තම් ලෝක ශේනි ගත කිරිම් වලට අනුව අවුරුදු හැටගානකට කලින් සුද්දගෙන් නිදහස ලැබුවත් තවම තුන් වෙනි ලෝකයේ රටක් විදියට චාටර් වෙන්නේ නෑනේ....









Free vs. Freedom

Free vs. Freedom

සමහර වෙලාවට හිතෙනවා මේ රට පිනට දෙන ඒවා වැඩී කියලා ..... සල්ලි දීපු පලියට degree දෙනවා කියලා හිතන් ඉන්න පිනට degree ගන්න උන්දෑලා , තමන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්න උංටත් වල කපනවා විතරක් නෙවෙයි, සාමාන්‍ය එදිනෙදා වැඩ කරන මිනිස්සුන්ගෙත් ගමන් හරස් කරනවා පාරවල් වගගෙන.... අනිත් එක පොඩි එකෙක්ට උනත් තේරේන සරලම දේ තමයි මේ ලෝකේ Free කියලා දෙයක් නෑ... Free කියන දේවල් වලටත් කවුරුහරි කෙනෙක් ගෙවනවා කියලා ඔය උන්නැදා දන්නේ නැති නිසා වෙන්ටැ පාරවල් වගගෙන උද්ගෝශන කරලා සාමාන්‍ය මිනිස්සුංවත් රස්තියාදු කරලා පිස්සු නටන්නේ....!!

ආන්ඩුවේ කැම්පස් වල ඉගෙන ගන්න උංටවත් ඉගෙන ගන්න දෙන්නේ නැතුව අන්තරේ කියන කාලකන්නි සත්තු කොට්ඨාශය අර වැදගත් විදියට ඉන්න උංගෙත් ඔලු හෝදන්නමයි try කරන්නේ.... ඉගෙනීම අයිතියක් ගැන බයිලා ගහන ඒ උදවිය , ඉගෙන ගන්න තමන්ගේම කැම්පස් එන නංගිලා, මල්ලිලාට මාරාන්තික සහ තුට්‍ටු දෙකේ ‍රැග් දෙන ගමන් ඒවා මාට්‍ටු උනහම අර කලිසං ගලවපු කැළනිය කැම්පස් එකේ නාකි අන්තරේ බඩු වෙනුවෙනුත් උත්ගෝශන කරන්න එන්නේ මිනිස්සු සිය දහස ගනන් එහා මෙහා යන මහ පාරට.....!! එක කාලෙකට CCTV එපා කියලා.... ඒවට විරුද්දවත් කෑ ගහනවා....අවුරුද්දකට කිට්‍ටු කාලයක් තිස්සේ විමල් වීරවංශගේ type එකේ උපවාසයක් රාගම තියෙනවා.. උං වැඩ කරන්නේ shift එකට... අද උං නෙවෙයි හෙට... පිං කැටයකුත් තියාගෙන හිගාකන කමන් උං ආතල් එකේ headphone කනේ ගහගෙන ෆුල් ආතල් එකේ අනං මනං හප හප ඉන්නවා අධ්‍යාපනය විකුනන්න එපා කියලා.... අන්න ඕකුංට FREE and FREEDOM ගැන අමු සිංගලෙන් මොනවහරි දෙයක් කියලා දෙන්න කාටහරි පුලුවන් නම්.. අන්න පිං අතේ වැඩක්...... එහෙව් උං අපේ අධ්‍යාපන අයිතියට ලස්සනට කෙලිනවා......

හැම රෙද්දම පිනට කන්න බලාගෙන ඉන්න පිංගුත්තර අන්තරේ ගොබිලියොයි, උංගේ ලිංග වන්දනාවේ යන, කඩේ යන හෙන්චයියෝ ටිකයි නිසා උංටත් කෙල වෙලා.. අපි හැමෝටමත් කෙල වෙලා රටටත් කෙල වෙලා යන එකයි හැමදාම වෙන්නේ...! උං පිනට හැමදේම හොයා ගන්න ... හැමදාම මිනිස්සුන්ව හූරගෙනම කන හැම පක්ශෙකම හැම පාටකම දේසපාලුවෝ හදන්න try කරද්දි... මුං මේ අධ්‍යාපන කඩ කියන තැන් Walk නැත්තම් parade ගිහිල්ලා හරි තම තමන්ගේ සල්ලි වලින් තවත් දුශ්කර පාසලකට අධාර කරද්දි ඒවටත් වල කපනවානම් මේ කුහක සත්තු ටිකට තවත් කියන්න බයිලා කොහේ තියෙනවද.........

Bandu Vs. Bindu

Bandu Vs. Bindu

බන්දු සමරසිංහ ඩයල් එක.. ඕක මරු ඈ... පොර live programs වලට ඇවිල්ලා හෙන පොර ටෝක් දෙන්නේ නිකං සියල්ල දත් එකෙක් වගේ. හැමෝටම උදව් කරන එල මනුස්සයෙක් වගේ... මොකක් හරි live program එකකට ආපුවහම මිනිහාට කතාකරන්න විතරක් වෙනම කාලයක් ගන්නවා... ඒ අරගෙනත් කතාව ඉවර කරන්නේ පටන් ගත්ත තැනින් නෙවේ. වෙන කොහේටවත් අදාල නැති තැනකින්…
දෙමාපියන්ගේ වැ‍රැද්දකින් මොකක්දෝ උනා කියාගෙන අපිටවත් තේරෙන්නේ නැති මොංගල් පහේ කතාවකින් පටන් ගෙන කොහෙටවත් නැති මාතෘකාවකින් ඉවර කලත් මිනිහා අන්තිමටම කියන දේ තමයි මේ ලංකාවේ සමාජය වැරදියි, මේක නිවැරදි කරන්න ඕනේ.. "කුහක කම අතහරින්න ඕනේ" ඔය වගේ පට්ට කතා... මේවා බලන අපිට උනත් එතකොට හිතෙන්නේ මේකා ජෝකර් වගේ රගපෑවට හෙන පොර කියලා.


ලගදී වෙච්ච මේ සිද්දියත් එක්ක  බන්දු සමරසිංහ කියන්නේත් සිරාම ගොං ජෝක්කර් කෙනෙක් කියලා එතනදී තේරුනා.. ගමේ කොල්ලෙක් උන බිංදු බෝතලේගම මේ බන්දු සමරසිංහව අනුකරණය කලා කියලා නඩුවක් දාන්න තරම් කුහහ උන පොරක් තමයි දැන් බලන් යනකොට ඩයල් එක.! අනිත් උන්ගේ කුහක කම් ගැන බයිලා ගහන.. මේ ජෝගි සිනමාවේ ජෝකර් වීරයා කියලා හිතන් හිටපු ලොකුම කුහකයා මේක උනා අන්ත්තිමේදි..!!


ලංකාවේ ඕනෙ තරම් කුහකයෝ ඉන්නවා.. කාලෙකදී ප්‍රියා සූරියසේනත් පලමු වටයේ සිරස Super Star උන අජිත් බණ්ඩාරටත් case ඇද්දා.. උං කොහොමත් කුහකයි නේ... මෙතන මේ බන්දු සමරසිංහගේ විශේෂත්වය තමයි පොර අර කලින් කිව්වා වගේ live programs වලට ඇවිල්ල... මෙයා කුහක නැති නිහතමානී කියලා කියා ගන්න එක... එහෙම කියලත් අන්තිමේදී මේකාගේ බළල මල්ලෙන් එලියට පැන්නා…


එක අතකින් බැලුවම ලංකාවත් මහා පුදුමාකාර රටක්... මේ ලස්සන රට සැප සම්පත් හැම එකකින්ම සපිරි සුපිරි රටක්... ස්වාභාවධර්මය, කාලගුනය අතින් බලපුවහම කරදරක් නැතුව ජීවත් වෙන්න පුලුවන් රටක්.. ඒත් හැම පක්ශෙකින්ම , පාටකින්ම එන තමන්ගේ බඩ පුරවගන්න දගලන දේසපාලු සංහතිය නැත්තම් මේ දේවල් ‍රැක ගන්න එක මහා ලොකු කජ්ජකුත් නෙවෙයි... ක්‍රීඩාවෙන ක්‍රිකට වලින් ලෝකයම ලංකාව ගැන කතා කරද්දි, ඔලිම්පික් ගැන කතා කරද්දි, ලෝකයේ බයානකම ත්‍රස්තයන් පරද්දපු හමුදාව ගැන කතා කරද්දී.... මේ දේවල් වලට සාපෙක්ශව බැලිවොත් ඉතාමත් කීප දෙනෙක් ඇරෙන්න ලංකාවේ කළාකාරයෝ කියන ජාතියනම් රටට කරපු මගුකක් නෑ.... ජාතිය්‍යන්තර ජයග්‍රහන උං අරං තියෙන්නේත් නිකං තුන් හතර දෙනා organize කරපු... එහෙම award ceremony තිබුනද තියෙනවද කියලා ඒ රටේ film industryයේ සම්බන්ද උංවත් දන්නේ නැති ඒවා වලයි...!! ඊට පස්සේ ඕවා අරං ක‍ටුනායකින් flight එකෙන් බැස්ස ගමන් ලංකාවේ media කාරයෝ උංව තියන තැනත් එක්ක මේ කියන කලාකාරයෝ උඩ යන හැටි හිතා ගන්න පුලුවන්නේ…


ඇත්තටම එහෙම පිලිගත්ත උං ලංකාවේ මුලු Film industry එකේ history එක ගත්තත් අතේ ඇගිලි ගානට නැතුව ඇති.. කොහොම උනත් මේ media කාරයොයි, මිනිස්සුයි මේ එකතුවෙලා කරන ජෝගිය නිසාම මේ කළාකාරයෝ උඩ යනවා... නිකමට බලන්න ලෝක ප්‍රසිද්ධ Michael Jackson, Elvis Presley,  දැන් ජීවතුන් අතර නැති ගායකයෝ ඉන්න කාලෙත් නැති කාලෙත් ඒ සිංදුම කියන කීයක් නම් හිටියද ඉන්නවද පොඩි පොඩි සිදුවීම් කීපයක් ඇරුනම මේ ලංකාවේ උං වගේ කුහකකම පුරවාගෙන, තව එකෙක් ගොඩ යයි කියලා බයේ නඩු පිට නඩු දාන.. එහෙම ලෝකෙන්ම ගත්තත් ඉන්නවා ඇත්තේ ලංකාවේ විතරයි.. බන්දුව පැත්තකට දාමොකෝ පොඩ්ඩකට..! ඔය අපේ ලංකාවේ උංගේ සිංදුවල අයිතියට නඩු කියන උං ලැජ්ජාවක් නැතුව කෑ ගැහුවට ඔය මුල් ගීතය කියපු උං කිව්වට ඒවාගේත් melody එක උංගේ නෙවේනේ ඒවා භාගෙට භාගයක්ම ඉන්දියාවේ melody එහෙමත් තියාගෙන ලැජ්ජ නැතුව නීති කතා කරන ලංකාවේ කළා කාරයොයි...!! 100% ක් තමන්ගේ නිර්මාන වෙන උං copy කරද්දි ඔහේ බලං ඉන්න සිරාවට ලෝක පූජිත කලාකාරයොයි අරගෙන බලන්න අපිට කොහෙන්ද හිනා යන්නේ කියලා...!!


කාගේ උනත් බුද්ධිමය දේපල කොල්ල කනවනම් කතා දෙකක් නෑ වැරදී තමයි.. ඒත් මේ සමහර සුලු දේවල් වලට නිකං patent බලපතයක් උස්සලා වගේ අහිංසක මිනිස්සුන්ට නඩු දාන එක කොච්චර දුරට සාදාරනද... පරන ගායකයෝ කියලා උඩ තියං ඉන්න ජෝතිපාලලා උනත් අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නේ ඒ ලොකු කරන් අහපු සිංදුවල melodies වල බාගෙට බාගයක්න්ම Indian කියලා තමයි...!! අපේ උං මේ දගලන දැගලිල්ලට ඉන්දියාවේ උං නඩු දාන්න ගත්තොත් ඒ ණය අවුරුදු 50 කට සමහර විට 100 කටත් ගෙවන්න බැරි වෙනවා...
මේ දේවල් ඒ කාලේ වැඩිය දැනුනේ නැත්තේ.. සමහර විට ගායකයාම පොර කියන සිංදුවේ melody එක ලංකාවේ නෙවේ කිව්වත්.. දැං වගේ තාක්ශනය දියුණු නැතු නිසා අපේ මීනිස්සුන්ගේ මතකයේ උනත් ඕවා ‍රැදෙනවා අඩුයි. ඒකට දැන් ඕන තැනක MP3 Player ඒවටම එන radio ඉතිං දැන් දන්නවා සිංදුවක් copy කලාම සමහර FM channel වලින්ම නිකං කින්ඩියටම වෆේ පරණ සිංහල සිංදුවයි,  ඒ එක්කම තියන Indian melody එකේ මුල් සිංදුවයි play වෙනවා... එතිං දැං ඉන්න මිනිස්සුන්ට තේරෙනවා ඉස්සර මිනිස්සු ඒ කාලේ කළාකාරයන්ව උඩ තියාගත්ත හේතුව...


කලින් කිව්ව ලෝක පූජිත පරන කළා කාරයෝ වගේම මෑතකදී ජනප්‍රිය උන Taylor Swift, Selena Gomez, Britney Spears, Bruno Mars වගේ අයටත් ලෝකේ පුරාම අනුකරණය කරන පොරවල් බුරුතු පිටින් හිටියත් මේ media වලින් පුම්බපු කළාකාරයෝ වගේ උං දගලන්නේ නෑ... උංට දගල්ල ඕනේත් නෑ... ලෝකේ රටවල් 50 කට 60 කට වැඩිය උංගේ සිංදු ජනප්‍රියයි, අනිත් එක ලෝක ප්‍රසිද්ධ හැමෝම දන්න award ceremony වලින් award ගත්ත උංට , උංව මොකා අනුකරණය කලත් කිසිම කචල් එකක් නෑ... උංව පාගන්න බෑ කියලා උංට ආත්ම විශවාසය තියෙනවා

අහිංසම මිනිස්සුන්ව හිරේ දාන්න හදන බංදු සමරේලා වගේ උං කොච්චර දැගලුවත් අන්තිමේදී උංට වෙන්නේ තිබුන මිනිස්සුන්ගේ ගෞරවයත් නැතිවෙලා යන එකම තමයි
Mothers’ Day

Mothers’ Day

Mothers’ Day…. ? Seriously ? 10th May ? whaaat…. I didn’t know that and I didn’t even share anything related to that …………………. soo…… does that mean I don’t love my mom… ?
ohh man……….

come on man.. really…!

Just wanna say something …. First of all I wanna say something to the people who think that I have done damn wrong thing to my mom..!

FUCK YOU ALL ….. If you really love your parents you don’t need to remember a particular day.. besides I have shared lots of snaps with my parents. If you have bloody attitudes you feel free to find them out..!! Social media is not a place to show your love to parents.. and no need a special day of few days for that …!! So again get the fuck out of those attitudes and do love your parents !

Self Appraisal

Self Appraisal

සාමාන්‍යය ව්‍යවහාරයේදී තමන්ගේ කිසියම් ණුවනැති ක්‍රියාවක්, උසස් ක්‍රියාවක් හෝ යම් කිසි නිර්මාණයක් අගය කල යුත්තේ තමන් නොව තමන් දෙස නෙත් යොමන විවිද පිරිස්ය. තමන්ගේ ඉහත කී ගුනාංග හෝ ක්‍රියා පිළිබඳව හොඳ හෝ නරක දකින්නේ පිටස්තර පුද්ගලයින් පමනි.

තමන්ට කිසිසේත්ම තමාගේ දෙයක් පිළිබදව තමන් විසින්ම අගය කිරීමක් කල නොහැක. එසේ නොමැතිනම් ආත්ම වර්ණනාවක් කළ නොහැක. හේතුව තමා පිළිබඳව නිගමනයකට එළබ හැක්කේ විවිධ කෝන හරහා ඔබව නරබන විවිධ පිරිස් විසින්ය. තමාට කිසිසේත් තමාගේ කිසියම් දෙයක් අගය කළ හෝ ආත්ම වර්ණනාවක් කළ නොහැක්කේ, තමා සිදු කරනු ලබන සෑම දෙයක්ම පාහේ ඉතා දක්ෂ ණුවනැති ක්‍රියාවන් යැයි තමාට හැ‍ඟෙන නිසාය.

ඒ අපේ තාත්තා බං


Hell yeah................ my dad ..................


මෙය තවත් අංකල් කතාවක් නොවන බව කරුනාවෙන් සලකන්න
මෙය තවත් අංකල් කතාවක් නොවන බව කරුනාවෙන් සලකන්න
=============================================
එක දවසක් එක්තරා අවස්තාවකදී..... පලාතෙන් පිට ඉස්කෝලෙක competition එකක් බලන්න... මම ගියේ බලන්න...  අනිත් උං ගියේ කරන්න ඈ.... 
බස් එකේ යනකොට... ටික වෙලාවකින් ...... අංකල් කෙනෙක් මට seat එක දුන්න කියහන්කෝ...  වෙන්න ඕනෙ ඒකෙ අනිත් පැත්ත...  
"නෑ........නෑ.... අංකල් ඉදගන්න..."
"නෑ... ඔයා ඉදගන්න මම මෙහෙම ටික දුරක් යන්නම්.............."
....
මම අපේ ඉස්කෝලෙ ********* team එකේ එකෙක්ට කනට ලං වෙලා......
"කව්ද බං අරූ........ උබලා දන්න එකෙක්ද... මූ මට seat එකත් දුන්නනේ....."
---
"කෝ කව්ද..."
"අන්න අරූ බං.... ඔය දැං දොර ලගට ගියේ....."
:
:
:
:
:
"ආ............... ඒ අපේ තාත්තා බං................"
---------------------
me



Insurance



අඩේ මේවා සිරා සිද්දි ඈ... :P :D මට බෝහෝම කාලෙකට ඉස්සර චිත්‍ර ඇදී මේ මෙව්වා එකක් තිබුන... :3 ඉස්කෝලෙත් art sir එක්ක සීන් දාලා මැනුත් ඉතිං මාව එව්වට උනන්දු කොලා... :) :P කොටින්ම කියනවනම් ඒකට tuition හිට්ං ගියා. :) අපේ අසල්වැසි පාසලේ art උගන්වපු තමරා මැඩම් ලඟට.. :) එල මැඩම් ඈ .... ඒ කාලේ මට කෙල්ලෙක්වත් ජෝඩු කරන්න හැදුවා  :P
කොහොමහරි එක තරගෙකට සෙලිංකෝ එක මේව්වා කොරපු එකකට ඇඳලා place එකකුත් ගත්තා කියහංකෝ.. :) (Y) ^_^ එක දවසක් ලාවට ‍රැ වෙලා  ගේට්‍ටුවට ගහනවා මොක්කුද හෙල්ලම් දාගත්තු ඩබලක්.. o.O තාත්තා ගියා බලන්න මොක්කුද කියලා... :o "සැර් අපි මේ සෙලින්...................." :/ කිව්වා විතරයි... අපේ පිය තුමා කිව්වේ නැතෑ.... "හා... හා.... යන්න යන්න අපිට ඕන්නෑ ඉන්සුවරන්ස්..... යන්න යන්න තැංකූ......." :( තවත් දවසක් ඔය එකම චිත්‍රෙට ගත්ත place එකටම ආවා අක්කා පොඩ්ඩියෙක් ^_^ ඉස්කූටර් එකකින්.. ඒකිව අම්මා ගේට්‍ටුවෙන් ඇතුලට අරං .. :3 ඔය අනන් මනං ගැන කියවන්න ගත්තා විතරයි... තාත්තා කොහෙන්දෝ පාත් වෙලා ඇවිල්ලා.. අර ඉස්කූටරේ ඉල්ලලා තිබ්බ සෙලින්කෝ බෑග් එකක්ද මොකක්ද දැක්කා විතරයි......... ඒකිවත් එලෙව්වනේ........  :P :D :D
Common Names

Common Names

අපේ ගොඩක් මිනිස්සුන්ට තියෙන අවුලක් තමයි හැම එකකටම පොදු නමක් එහෙම නැත්තම් common name එකක් භාවිතා කිරීම.. ඒත් මේක හැම තැනකදීම හරියන්නේ නෑ..!! සමහර විට මේ දේ පිළිගන්නේ නැති වෙන්නත් පුලුවන්...

උදාහරනත් එක්කම පැහැදිලි කලොත්...

අපේ ගොඩක් අයියලා Digital Camera එකක් දැක්කම අහන දෙයක් තමයි "ඕක Cyber-Shot" ද කියලා.. ඇත්තටම ඒ අය ඒකෙන් අදහස් කරන්නේ photo එකක් ගන්නකොට ඒ photo එක හෙල වෙන්නේ නැතුව ගන්න option එක ගැන. ඒත් ඇත්තටම ඒකට කියන්නේ Cyber-shot ම ද..?
---
Cyber-shot  කියන්නේ SONY brand එකෙන් එන Digital Camera වලට එහෙම නැත්තම්  point-and-shoot digital cameras වලට 1996 දී වගේ හදුන්වා දුන්න බොහෝම සරලව කියනවා නම් එක්තරා code name  එකක්. ඉතින් Cyber-shot අයිති Sony වලට විතරයි...! නමුත් ඉස්සෙල්ලා කිව්ව හෙලවෙන්නෙ නැතුව photos  ගන්න option එක ට කියන sanded එක ISO !!.. ඒ කියන්නේ camera එකේ sensor එක කොච්චර සංවේදීද යන එකයි.. සරලව කිව්වොත් ISO වලින් මනින්නේ shutter එක විවුර්ථ වෙලා තියෙන කාල... තත්පරයෙන් බොහොම අඩු කාලයක්.. ඉතින් ඒ හරහා ගන්න ආලෝකයෙන් තමයි photo එක හැදෙන්නේ .. ඔය තියරියම තමයි analog වල තියෙන්නේත්...
ඉතින් ඒ ක මනින්නේ ISO වලින් මිසක් Cyber-shot  වලින් නෙවෙයි... ඕනම camera එකකට ISO අගයක් තියෙනවා !
ඒ කොහොම උනත් Sony වල Cyber-shot වගේම ........
Panasonic Lumix
Fujifilm Coolpix
Kodac EasyShare
වගේ ගොඩක් තියෙනවා ඉතිං දැං තේරුම් ගන්න පුලුවන් වෙයි හැම digital camera එකකටම Cyber-shot කියන්නේ නෑ කියලා වගේම Shutter Speed එක පොදුවේ මනින්නේ ISO  වලින් කියලත්

සෙරප්පු ගත්තොත් තවමත් කියන්නේ Bata කියලා ... මොන කෙහෙල් මලකට එහෙම කියනවද කියල තේරෙන්නේනෑ එත් Bata කියන්නේ සෙරප්පු slippers එහෙම නැත්තම් Flip-Flops වලට කියන සිංහල සමාන පදයක් නෙවෙයි .. Bata වලින් තියන එකම දේ සෙරප්පු නෙවෙයි කියල ... සෙරප්පු වලට Bata කියන ඈයො දැන ගන්නවනම් ගොඩක් හොදයි... APIIT , NIBM වගේ private campus වල සෙරප්පු දාන්න දෙන්නේ නෑ... කොහොම උනත් NIBM එකේ security අංකල් ඇන්ටිල එහෙමනම් කියන්නනෙ Bata දාන්න එපා කියලා... ලංකාවෙ කොල්ලො කෙල්ලෝ තර ජනප්‍රිය සෙරප්පු තමයි embark , arugambe , waves කියන්නේ ... එක වගේ පෙනුනත් ඒවගෙ නම Bata නෙවෙයි.


Sunlight කියන්නේ පට්ට පරන History එකක් තියෙන brand එකක්.... එත් අපේ ලංකාවේ දකින දකින රෙදි හෝදන කහ සබන් වලට කියන්නෙම Sunlight කියලා.....

Apple Computer Inc. වල හදන gadget වලින් iPod , iPad ගොඩක් නැගලා යනවා... iPhone famous නෑ කියන එක නෙවෙයි කියන්නේ.. මේ ශ්‍රී ලාංකීය common name කේස් එකට අහුවෙන්නෙ ගොඩක්ම iPad , iPod විතරයි ... මෙතන කතා කරපු අනිත් ඒවත් එක්ක බලද්දී ලංකාවේ විතරක් නෙවෙයි අපේ වගේ අයියලා ඉන්න සමහර රටවලත් iPod , iPad කචල් විදියට ඔලුවට යන්නේ... !

ඉස්සෙලාම ගත්තොත් iPod එක තමයි ලෝකයේම විප්ලවයක් කරන තරමටම් ජනප්‍රිය උන portable music player එක ..!! අද වෙද්දී generation කීපයකින් ආවත් දැනටත් ජනප්‍රිය portable music player එක iPod. කොහොම උනත් iPod කියන්නේ ලෝකයේ පලමුවන portable music player එක නෙවෙයි.. ඒකත් එක්ක කරට කර ඉන්න් brands ඕන තරම් තව තියෙනවා.. ඒත් අපේ සැට් නම් දකින දකින දෙකයි පනහේ පේමන්ට් එකේ විකුනන MP3 Player වලටත් කියන්නෙම iPod කියලා ... !

කොච්චරද කියනවනම් සමහරක් පත්තර වල .. ගොඩක්ම මතකේ හැටියට SundayTimes HitAd වගේ දාන Advertisement ඔඅ දාන්නෙම ඕනම MP3 Player එකකට iPod කියලමයි. 



Genius





ඉහත ප්‍රකාශය සිදු කර තිබෙන්නේ අප නිතැතින්ම හඳුනන විදුලි බුබුලේ නිර්මාතෘ විසිනි. වර්ථමානයේ බිල් ගේට්ස් වැන්නවුන්ද මෙසේ ප්‍රකාශ කර ඇත.
"I failed in some subjects in exam, but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft"
ඒ වගේම ... තවත් බොහෝ රට දිනූ, ලොව දිනූ ලෝක පූජිත මිනිස්සු... තමන්ගේ ජීවිත දිනුවේ රෝස මල් පිරුනු යහනාවක ඉඳලා නෙමෙයි... ඇල්බට් අයිස්ටයින්ලා වගේ.. ලෝකේ හොල්ලපු මගා මොලකාරයෝ ලෝකේ දිනුවේ විභාග පාස් කරලවත් නෙමෙයි.... ඇල්බට් අයිස්ටයින්, ‍ අල්වා එඩිසන්.. වගේ.. මිනිස්සු ඉස්කෝල වලිනුත් පන්නපු මිනිස්සු.. ඒ ජීචිත කතා වල තියෙන්නේ එහෙම්යි....
ඔය දැන් කාලේ ඉන්න බිල් ගේට්ලා, ස්ටීව් ජොබ්ස්ලා (මෑතකදී මිය ගිය) පොරවල් උනත් .. පිලිවෙලකට ඉගෙන ගත්ත මිනිස්සු නෙමෙයි... අපේ.. ලංකාවේ ගොං භාෂාවෙන් කියනවනම්.. ඔය ඔක්කොම අමු මෝඩයො.... මොකද අපේ මිනිස්සු දක්ෂ කම තීරනය කරන්නේ විභාග වලින් කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. නේද ?

අනේ... වසනාවන්.. උං එකෙක්වත් ලංකාවේ ඉපදුනේ නෑ... එහෙම උනානම්.. තාමත් ලෝකේ.. ගල් යුගයම තමයි.... දැං කියහල්ලකෝ අපි දේෂද්‍රෝහියෝ කියලා...!!
මේකනේ.... නිකං හරි අපි හිතමු ලංකාවේ සාම්ප්‍රදායිකව හිතන.. කෝපි කාලේ.. අංකල් හරි ආන්ටි කෙනෙක්ට හරි. ඔය දැං ඉන්න බිල් ගේට්ස් හරි ඒ කාලේ හිටපු... අයින්ස්ටයින් හරි තොමස්ලා වගේ කෙනෙක් දැකගන්න පුලුවන් උනා.. කියලා...
-- අපේ එකා ගත් කටටම අහයි... "මචං.. උබ .. අහවල් විභාගේ පාස් ද?" කියලා... එතකොට ... අර ලොකයක් දිනපු පොර කියයි.. "අනේ.. නෑනේ... මචං" කියලා....
-------------- එතකොට අපේ ගොනා දෙන උත්තරේ හිතාගත්තහැකිද...??
ඌ කියයි.. "ආපෝ.. එහෙනම් උබෙන් වැඩක් නෑ.... උබ මහ මෝඩයෙක්" කියලා.....
සමහරක්, මීහරක්.. මේ වගේ එවුන් වැඩි හරියක්... අපේ රටේ දැනුත් ඉන්නවා.... ඒ කාලේ ඔය කලින් කියපු අයිස්ටයින්ලට, ‍ ‍ ‍තෝමස්ලා කාලේ හිටපු එවුන්ගේන් මහා අබූත ප්‍රශ්න අනං මනං මගුල ආවා.... ඔය ගැලීලියෝ ගැලලු.. දුර දක්නය හදපු කාලේ... මෑන්ව හිරේ දන්නත් හැදුවලුනේ... දෙයියන්ගේ අඩවිය හොරෙන් බලන්න හදනවා කියලා....

හැබැයි පස්සේ කාලෙදි ලෝකේ එහෙම ගොං විදියට හිතපු මිනිස්සු නැති උනා....
විභාග පාස් උන එවුන් පොරවල් කියලා හිතපු එවුනුත් ඒ එක්කම වාගේ... නැති උනා... එයාලා තෙරුම් ගත්තා සහජ හැකියාවයි... විභාගයි කියන්නේ දෙකක් කියලා...

ඒත් අනේ.. කරුමෙට වගේ... අපේ ලංකාවේ ඔය එකක්වත් තෙරුම් ගත්තේ නැති... අමු ගොං ‍ රැලක් තාමත් ඉන්නවා.... උං දන්නේ විභාග විතරයි.... විභාගේ පාස් වෙලා.. උඩින්ම ඉන්න මිනිස්සුත් පොරවල් තමයි... කාටවත් එහෙම නෑ කියන්න බෑ.. ඒත් මිනිහෙක් සාර්ථක වෙන්න විභාග පාස් වීම අනිවාර්‍යෙන් ඕනේ කියනවනම් ඌ අමු ගොනෙක් !!
මනුස්සයෙක් සාර්ථක වෙන්න විභාග ඕනේ වෙන්නේ නෑ... අපි විභාග ඉහලින්ම පාස් වෙන අයට ඉහලින්ම ප්‍රසංසා කරන අතර.. එහෙම නැති අයවා... පාගලා දානවා ඕල තමයි අපෙ එවුන් කරන ලොකුම වැ‍රැද්ද....!!

මොකා මොන බයිලා ගැහුවත්.. ජාත්‍යන්තර වර්ගීකරනයන්ට අනුව අපේ රට... තුන්වෙනි ලෝකේ.. රටක් ... ආර්ථික වර්ධනය ඉහලයි කියලා කබ්බරාල් කාරයි.. ජයසුන්දරයයි තර‍ඟෙට කෑගැහුවට ඕක තමයි ඇත්ත...!!
මොකද... Colombo, විතරද ලංකාව කියන්නේ.. Western Province විතරද ලංකාව.....
මේවට අපේ හාල් පාරු දේස පාලුවොත් වග කියන්න ඕනේ...! අපේ.. එවුන් විභාග ගැන මගුලක් කතා කරනවා... පාර්ලිමේන්තුවේ කීයෙන් කී දෙනාදා... ඉගෙනගත්ත එවුන් ඉන්නේ......
විභාග පාස් වෙලා... මාර මොලකාරයෝ කියලා හිතන් ඉන්න අපේ අධ්‍යාපන ඇමති බන්දුවා... පේන්නේ නැද්ද... උසස් අධ්‍යාපන ඇමැතිය උනත් ඇත්තටම හොඳට ඉගෙන ගත්ත degree ගහපු එකෙක්නේ....
උං ගුරුවරු විදියටම හිටියනම් තාමත් මිනිස්සු ගරු කරනවා....
දැන් උංගේ මොලෙත් හිස්නේ.... ඕක තමා ලංකාවේ මී හරක් දේෂපාලනේ...

රටක තියෙනවා අවශ්‍ය සහ අත්‍යවශ්‍යය කියලා දෙකක්.. වෙන්න ඕනේ... අත්‍යවශ්‍යය දේයි...! ඉතියෝපියාව කියන්නේ කෑමට ආහාරක් වත් නැති රටක්.. ඒවගේ රටකට අපේ රනිල් බුවා අපිට දෙන්න හදපු බ්‍රෙස්ල්ලට්, මාල දෙනවා කියලා එහේ දේසපාලකයෙක් කිව්වොත් කොහෝම හිටීද ඈ.... ඌ එහෙනම් එතනම මරයි....
-- තාමනම් අපි ඉතියෝපියාව වේලා නෑ.....
ඒත් අපේ රටෙත් වෙනස් වෙන්න ඕනේ ලොකුම දේ තමයි "ආකල්ප" ඉන්දියාවෙන් ශාරුක් කන්නංගරලා, විවේකයෙන් ඉන්න ඔබරෝයිලා, බිපාශා බාස්සුන්නැහේලා, ප්‍රීතියෙන් ඉන්න සින්ටලා ගෙන්නන සල්ලි වලින් අපේ.. ආඩම්බර කාර තාත්තා... අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කොරන්ඩ ඇහැකි එවුන් මොන ඒරොප්පෙන් ගෙන්නුවත් පාඩු නෑ....
මොන පාටින් මොන පක්ශේ ආවත් බඩගෝස්තර දෙසපාලුවන් ඉන්නකං.. අපේ රට වෙනස් කරන්න බෑ.....

හැබැයි... බඩගෝස්තර දේසපාලුවොයි,, ගොං විදියට හිතන කෝපි කාලේ අංකල්ලයි, ආන්ටිලයි නැති බංගස්ථාන උන දවසට....
අපේ රටෙනුත් ලෝකේම හොල්ලන්න පුලුවන්.. සාර්ථක මිනිස්සු බිහිවෙයි.... එහෙම පොරවල් දැං හිටියට උංට නැගිටින්න දෙන්නේ නෑ.. අර සමහරක්, මී හරක් ‍…

---පාරවල් පාලං හැදුවට වෙන සංවර්ධනයක් නෑ බොලව්.... ගොං විදියට , සාම්ප්‍රදායිකව හිතන මිනිස්සු නැති බංගස්තාන වෙලා යන්න ඕනේ...
නැත්තම් වෙන්න ඕනේ එකම දේ.... අපේ ගොං පොරවල්ගේ ""ආකල්ප"" වෙනස් වෙන්න ඕනේ.... අන්න ඒකට කොච්චර සල්ලී දැම්මත් කිසිම අව්ලක් නෑ...!!
ආකල්ප වෙනස් කරන්න වියදම් කරනවනම්... අන්න ඒක හොඳ ආයෝජනයක් වෙයි..!!---
ණයට කහින people

ණයට කහින people

If two or more people get angry!!........................,,,,
After the case we can find more than ණයට කහින people around us !! ණයට කහින people have no idea what happened and even they have no idea what is the truth is.
We all have to realize any problem has two parts or two teams. But that ණයට කහින people only get one side and listen only for them. They only know about one thing!!! So how they get to know about reality………..?

ඔහුට හෝ ඇයට කැස්ස තිබේනම්, ඔබ වෙනුවෙන් කැස්ස පිට කල යුතු නැත.
ඔහු හෝ ඇය මා සමග විරසක වී ඇත්නම්, ඔබ මා සමග විරසක වීම අවශ් නැත.

ඔහු හෝ ඇය වරදක් සිදු කලේනම්, එම වැරැද්ද ඔබ විසින් පිළිගැනීම්වෙහි පලක් නැත