Third Class Bloody Politics in Sri Lanka



දැං ගොඩක් බයියලා මහින්දට කැමති , මොකද කිව්වොත් පොර ලමයි වඩා ගන්න විදියට, ආච්චිල ඌව ඉබින විදියට , මාර කික් එකක් එනවා උංට.  අනිත් එක තමයි මේ යුද්දේ දින්නයි, සංවර්ධනයයි කියන එක...
යුද්දේ දිනපු ගමන් මහින්ද ආපු පලවෙනිම ඡන්දෙන් පොර දින්නා... ඒ අවංකව ලබා ගත්ත ගෞරවය, ආදරයත් එක්කම,.. ඒ කාලෙදි මෙහෙම වියදම් කලේ නෑ වගේම කරන්න ඕනෙත් නෑ... හොද දේවල් කලොත් , ඕනෙම එකෙක් මිනිස්සුන්ගේ හිත්වල ඉන්නවා... ඇස් වලට පේන දේට වඩා ඒක පට්ට powerful .. ඒකමනේ ඔය කියන්නේ "රූපය දිරයි, නාමය නොදිරයි" කියලා...


----
අනිත් එක ගොඩක් බයියලා නොදන්නවා උනාට, යුද්දේ උතුරේ මිනිස්සු වගේම කොලබ හා අවට හිටපු උං දුක් වින්දා .... සතියකට දෙක තුනක්වත් බෝම්බ පිපිරුනා, අපේ උබලගේ , හැමෝගෙම මේ හැමෝගෙම , කොළබ රස්සාවල් කරන අම්මලා, තාත්තලා ගෙදර එනකම් sure නැති කාලයක් තිබුනා.... මම මේ record එක කලිනුත් දාලා තියෙනවා.... කොලබ ඉස්කෝල වල ගිය අපි , උබලා, වගේ primary class වල හිටපු උං ගෙදර එනකම් අම්මලා, බය වෙලා බලං හිටිය කාලක් තිබුනා.... බෝම්බයක් පිපිරුනා කියලා දැන ගත්ත ගමන්, එකාට එකා call කරගෙන, අරයා ඉන්නවද, මෙයා ඉන්නවද කියලා හැම තත්පරයකදීම හොයලා බලපු කාලය් තිබුනා.......



emBlaze 2014

emBlaze hmm… it was really really breathtaking event. The first emBlaze was held at school main hall in 2012. Of course I remember the day and I was there.
After two years in 2014, I got a news from school web site, then I put a message to Kavisha(Podi Kavi) malli and asked “is this really happening………?” he said “hell yeah……”!!  that was about 4 or 5 weeks before 30th November.


In school events, most of them I was in backstage… Well… I believe backstage is the strongest part in every events, doesn’t matter what kind of event it will be. Without the backstage there is no front stage. I always believe that.

Presidential Election of Sri Lanka 2015

Presidential Election of Sri Lanka 2015

මේ දවස් වල හැම එකාගෙම කටේ මහින්ද නැත්තම් මයිත්‍රී , මයිත්‍රී නැත්තම් මහින්ද , මහින්ද නැත්තම් මයිත්‍රී , මයිත්‍රී නැත්තම් මහින්ද
 (ඇති ඈ..)
මමත් හිතුව පොඩි මෙව්වා කෑල්ලක් දාන්න මගේ බ්ලොගේ.......


මමත් මේ අපක්ශපාතී මෙව්වා එකක් දාන්න බැලුවේ උඩ සිට යටට බැලුවේ නැත්තම් තෙරෙන්නේ නෑ.. මහින්ද කාරය කරන තරම් කුපාඩි කාලකන්නි වැඩ ඔක්කොම කරලා ඕකා දිනනව... කොහොමද අප්පේ බලය නැතුව ඒ ගං ගබරයා ඉන්නේ... අවාසනාවකට ඒක තීරණය වෙන්නේ මුලු රටෙන්ම බොහෝම සුලු කොටසකට විතරයි...!! උදාහරනයකට ගත්තොත් කොච්චර ඈස්චර්ය කියලා දැගලුවත් අඩුම තරමේ ලංකාවේ internet use කරන්නේ මුලු රටේ ප්‍රතිශතයෙන් ගත්තොත් 15% කටත් අඩු ගානක්... ඒ අතරුනුත් ජිල් බලන්න , facebook යන්න විතරක්ම එන උං අයින් කලාම ... news දැන ගන්න, රටේ විතරක් නෙවෙයි ලෝකේ විස්තර පවා දැන ගන්නේ ඊටත් බොහොම සුලුතරයක්..
ඔය ඔක්කොම බැලුවම online ජනාදිපතිවරනයක් තිබ්බොත් නම් මයිත්‍රී උඩින්ම දිනනවා....


Period Bell

මේක ටිකක් පරන කතාවක්... ඒත් මේ පොඩ්ඩක් පරන ලියපු ඒවා ටිකක් දැක්කම හිතුනා පොඩ්ඩක්... අලුත් කරලා මේක ලියන්න...


Period Bell එක ගැන ... Period Bell  එක මොන ඉස්කෝලෙකටවත්, අපේ ඉස්කෝලෙටවත් මහා දෙයක් නෙවෙයි... පොඩි දෙයක් උනත් රසවත් නම්.. පොඩියට හරි ලියන්න හිතුන නිසා ඕන්න ඔහේ ලියනවා ඈ...


එක්දහස් නවසිය බර ගනන්වල (එච්චරම නෑ.. ඒත් අපි ඉපදිලාවත් නැති කාලේ) අපේ ඉස්කෝලේ වගේම ගොඩක් ඉස්කෝල වල තිබුනේ ඉතිං හැම එකකටම නික්ං ගාන්ඨාරයක් වගේ මෙව්වා එකක්නේ.... ඕක ඉතින් හත්තිලව්වේ.. period එකෙන් period එකට ගහනවා... නිකං හරි .. ඕක ගහන එකා වටේ ගිහිල්ලා තිබුනොත් .. ඌ ආපු වෙලාවට තමයි ඕක ගහන්නේ....

NFC -- Near Field Communication

NFC එහෙමත් නැත්තම් Near Field Communication කියන්නේ ලෝකේ පට්ට technology එකක් phone එකක apps NFC tag එකක් හරහා.. open කරන්න.... commands දෙන්න..
ඒ වගේම
Contactless Payment
Transportation
Health Care
ඔය වගේ තොග area එකක් cover වෙන තරමට දියුනු technology එකක්..... NFC mobile devices වලට ආපු කාලේ මට හරියටම මතක නැතිඋනත් අනිවාරෙන්ම වැඩිම උනොත් වසර 3 - 5 ක් වගේ ඇති... ඒත් මේ Apple phones වලටනම් ආවේ මං හිතන්නේ ලගදිඳ කොහෙද.........








ඒ අපේ තාත්තා බං


Hell yeah................ my dad ..................


මෙය තවත් අංකල් කතාවක් නොවන බව කරුනාවෙන් සලකන්න
මෙය තවත් අංකල් කතාවක් නොවන බව කරුනාවෙන් සලකන්න
=============================================
එක දවසක් එක්තරා අවස්තාවකදී..... පලාතෙන් පිට ඉස්කෝලෙක competition එකක් බලන්න... මම ගියේ බලන්න...  අනිත් උං ගියේ කරන්න ඈ.... 
බස් එකේ යනකොට... ටික වෙලාවකින් ...... අංකල් කෙනෙක් මට seat එක දුන්න කියහන්කෝ...  වෙන්න ඕනෙ ඒකෙ අනිත් පැත්ත...  
"නෑ........නෑ.... අංකල් ඉදගන්න..."
"නෑ... ඔයා ඉදගන්න මම මෙහෙම ටික දුරක් යන්නම්.............."
....
මම අපේ ඉස්කෝලෙ ********* team එකේ එකෙක්ට කනට ලං වෙලා......
"කව්ද බං අරූ........ උබලා දන්න එකෙක්ද... මූ මට seat එකත් දුන්නනේ....."
---
"කෝ කව්ද..."
"අන්න අරූ බං.... ඔය දැං දොර ලගට ගියේ....."
:
:
:
:
:
"ආ............... ඒ අපේ තාත්තා බං................"
---------------------
me



එකා යකා

එකා යකා

හ්ම්ම්..... එකා යකා...

හොඳ පරන කියමනක් ..........


කිසිම අවුලක් නැතුව අදටත් වලංගු පට්ටම කතාවක්. අපේ පව්ලේ .. ඒ කියන්නේ මගේ අම්මා තාත්තනේ..... මොකද මට වෙන පව්ලක් නෑ, මම වෙනම පවුල් වෙලා නෑ.. ඉතින් මම විතරයි එකම කොල්ලා... හරි බං කෙල්ලෙකුට කියලත් ඉන්නේ ඉතිං මමම තමයි... ඒත් මම පොන්නයෙක් නෙවේ ඈ... නැත්තම් මුං එනවනේ මෙතන මගුලක් කොරන්ට.

කියන්න ඕනේ මෙච්චරයි..! ඔව් මමත් අර පරණ කියමනට.. හැම පරන කියමනකටම නෙවෙයි ඈ... මම එකගයි එකා යකා කියන කතාවට..!!

හැබයි කෝපි කාලේ නාකි හිතන විදිය නෙවෙයි... කෝපි කාලේ තියා යකෝ අපිත් එක්කම ඉන්න වුන් පවා මේ දැන් කියන්න යන දේවල් හිතනවනේ.. බලං ගියාම නාකි සාදරනයි... නාකි කියන්නත් හොද නෑ ඉතින්.. ඕකට සින්හලෙන් කියන්නේ Genaration Gap කියලානේ... ඒත් ඉතින් ඔය විදියට ඒ කිව්වේ නාකි විදියටම හිතන අලුත් පරම්පරාව ගැන මොනවද කියන්න තියෙන්නේ... මේ කියන්න යන දේ  තොප්පිය හරි උන්ට කිසි අවුලක් නෑ... අනිවා වැටෙනවා...

මම අර කලින් කිව්ව පරන පරම්පරාව අලුත් අය සහ අලුත් දේවල් ගැන හිතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්... ඇත්තටම මෙහෙම මහා ලොකු genaration gap එකක් තියෙන එකම රට ලංකාව වෙන්න ඇති.

ඔය කියනා පරන සෙට් එක් අදහස් ගැන ලාවට වගේ පොඩ්ඩ්ක analize කලොත්

Internet
ඔය ගැන කියනව්වා නම් අපේ පරන කෝපි පරපුර.. හැබැයි මෙතනදි මෙහෙමත් දෙයක් තියෙනවා ඔය නාකි වෙලා ඔලුවේ ඩයි ගාල posh වගේ පේන්න ඉන්න පොරවල්ට වඩා , කොන්ඩේ සුදුම සුදු වෙච්ච ආච්චිලා, සීයලා සමහ්ර වෙලාවට තරුණ පරපුරත් උඩින් ඉන්නවා .. ඇත්තටම වෙන්න ඕනෙත් ඒකනේ... රූපෙන් ලස්සන වෙලා වැඩක් නෑ... attitiude තමයි develope වෙන්න ඕනේ.. ඒවා තමයි වටින්න්ටේ... ඉතින් එහෙම නොවන පරණ පරපුර internet ගැන කිව්වම හිතන එකම දේ තමයි "blue" ඒ කිව්වේ "blue films" අන්න ඒවා...

දන්නේ ඉතින් ඒ ටික විතරයි... interten තියෙන්නේ blue films බලන්න කියලා තමයි උං හිතන්නේ.... එතකොට දැං ඔය social media network ගැන හැම තැනම කතා වෙනවනේ... විශේශයෙන් facebook වගේ ඒවා... ඒට අදාල කතන්දර දැන් පත්තර වලත් යන නිසාම.. දැන් ඉන්න පරන අංකල්ලා ඇන්ටිලා හිතන්නේ... internet තියෙන්නෙ Blue films" බලන්නයි... "facebook"  යන්නයි කියලා

Mom and Dad

When you see this screen shot... what do you really think ? about me ? and my loving amma ? 
Well........ just for a moment keep you answer....!!


Ok...
seriously ....... your answer doesn't matter for me. I am gonna say a little story about my mom and me............ oh.... and my dad. How I forget him. It is all about our family, bonds and everything. First need to mention that am the one and only child in my family... Don't ask why ...... just ask it from my parents if you have any issue.

Been only child is better.. yeah.... I agree with that..!! But not at all. In other hand I am disappointed. When I think about been only child, believe me its really painful. When I was a kid I didn't like a brother or sister or anyone...!! I always wanted to be only child. But now , to be honest with you, I badly wanna sibling. Now......... this is not the time..

Just forget it, I don't wanna go so far with that... its painful...
However I have limited friends, so that people believe I am some kind of weird guys...... Well they probably right... of course am weird....! 
I believe friends must be limited and bonds also must be limeted even buddha has taught us !

ok........... now it getting wrong.... my topic is "Mom and Dad" I'll continue about my friends in later post...
Well now am getting over the right place... I mean I must...!!

When I posted this picture on facebook, people keep asking me "hey... dude don't say "ammata siri.." to your mama..." , "is that real or fake ?" , "hey....... man this is not good" , "are you texting with your mom.........."

ohhhhhhhh.......... mannn..... I mean what the Fuck..!! why the hell people asking that kind of silly bloody questions. ? I am not one of them. I am unique , yeah........ you also 
unique .. and everybody unique.

so my story is l love my parents, they love me too... doesn't mean I am only child. I am a child. But I really think am different from others.. that is just the way I think.. if I wrong you can say anything. So yeah....... am texting with my mom, sometimes calling to my dad... mostly there are no reasons to calling or texting. But I do.. I love that. Actually I don't have a girl fried... I mean I don't have a girl friend yet.... "YET" okey......... :P ?

I already mentioned what Lord Buddha taught us "get rid from the bonds" I am a Buddhist .. yeah... If I say more I am Sinhala 
Buddhist .. so .. of course I agree with that.... 
mmmm..... but I think .. I mean I think .. that is my personal one.... You must have a good bond and god friendship with your parents... To do this you must be open minded person. Then you can talk your everything with your parents. But no need to say them to all... you can keep secrets, that is your choice...!! 
But personally I have chosen my mom as a best friend. So we talk each other. We are really close. she always gives advises and always try to keep my mind fresh. But I am not a perfect guy... I still in broken...but I exactly know that is my fault.
Whatever happens we talk each other, I talk what happened today... what I did today./..... same as she... she tells me everything like I do... then we are close friends.
Insted of my mom I have two good , best , better friends... just wanna mention their names Akila, and Hashan...... 
But I always tell my daily stories with my mom and she do the same thing I do. So we are close.......
andd.............. the world "ammata siri" is not a big deal..........!!

I always........ actually.... ah... we always try to be in cool situations ... Well in other hand everybody have problems.. may be a little maybe a huge.., sometimes you can't even image how huge they are...!! I agree 100% we have that problems, we had that preambles...!! Family problems.. they are not big deals because everyone has problems, they are debends on background, friends, people around us and many things. So... I am not gonna say or I am not gonna make hint for that.

But we all have to manage those things and try to be always cool. Make great bonds with your parents. Share your experiences and you can share many more thing... actually you don't need to share everything because everyone need to keep a privacy and they need to keep their own secrets. That is fine...
But the bond is important.. just try to stay with your parents flirting with them. Tickle them.... you guys think am weird crazy idiot or someone... It is find, you have to rights to think that and tell that.... I don't care guys........... I am telling you seriously .... but RESPECT them. That is important more than everything. Always try to be a good person. Paper qualifications are useless if you are not a kindly hearted person. Be a friend to your , parents friends and everyone...   

You can be a better person ..................... so joking with you mom or dad doesn't make disrespect. It make bonds ... keep bonds with your parents no need to all of them. But always keep in your mind "
"You are your own refuge and you are your own savior.""

Sometime even your parents can't help you..........

Insurance



අඩේ මේවා සිරා සිද්දි ඈ... :P :D මට බෝහෝම කාලෙකට ඉස්සර චිත්‍ර ඇදී මේ මෙව්වා එකක් තිබුන... :3 ඉස්කෝලෙත් art sir එක්ක සීන් දාලා මැනුත් ඉතිං මාව එව්වට උනන්දු කොලා... :) :P කොටින්ම කියනවනම් ඒකට tuition හිට්ං ගියා. :) අපේ අසල්වැසි පාසලේ art උගන්වපු තමරා මැඩම් ලඟට.. :) එල මැඩම් ඈ .... ඒ කාලේ මට කෙල්ලෙක්වත් ජෝඩු කරන්න හැදුවා  :P
කොහොමහරි එක තරගෙකට සෙලිංකෝ එක මේව්වා කොරපු එකකට ඇඳලා place එකකුත් ගත්තා කියහංකෝ.. :) (Y) ^_^ එක දවසක් ලාවට ‍රැ වෙලා  ගේට්‍ටුවට ගහනවා මොක්කුද හෙල්ලම් දාගත්තු ඩබලක්.. o.O තාත්තා ගියා බලන්න මොක්කුද කියලා... :o "සැර් අපි මේ සෙලින්...................." :/ කිව්වා විතරයි... අපේ පිය තුමා කිව්වේ නැතෑ.... "හා... හා.... යන්න යන්න අපිට ඕන්නෑ ඉන්සුවරන්ස්..... යන්න යන්න තැංකූ......." :( තවත් දවසක් ඔය එකම චිත්‍රෙට ගත්ත place එකටම ආවා අක්කා පොඩ්ඩියෙක් ^_^ ඉස්කූටර් එකකින්.. ඒකිව අම්මා ගේට්‍ටුවෙන් ඇතුලට අරං .. :3 ඔය අනන් මනං ගැන කියවන්න ගත්තා විතරයි... තාත්තා කොහෙන්දෝ පාත් වෙලා ඇවිල්ලා.. අර ඉස්කූටරේ ඉල්ලලා තිබ්බ සෙලින්කෝ බෑග් එකක්ද මොකක්ද දැක්කා විතරයි......... ඒකිවත් එලෙව්වනේ........  :P :D :D

Blended 2014




ලගදී බැලුවා එල film එකක්... Blended 2014 !! Adam Sandler පොර මම කැමතිම comedian බුවා නිසා ඒ කටත් එක්කම බැලුවේ.. මේක පට්ටම film එකක් සිරාවටම කිව්වොත්. commodity category එකට අයිති උනත් ගොඩක් තැන් වලදී emotional ගතියකුත් නැත්තෙම නෑ.. කොහොම උනත් හින්දි කසිකබල් වලටයි, ඒ වා ගෙඩි පිටින් copy කරන ලංකාවේ film වලටයි වඩා නම් අයේ පට්ට කියන්න පුලුවන්...!!

කතාවේ scene.එක යන්නේ පවුල් දෙකක් වටා. එක පවුලක අම්මයි පුත්තු දෙන්නයි. අනෙක් පවුලේ තාත්තයි දුවලා තුන් දෙනයි. අම්මා එක්ක පුතාල දෙන්නා ඉන්න පවුලේ තාත්තා divorce වෙලා/... ඒ වගේම මේ පුතාලා ඉන්නෙත් උංට තාත්තලා ඉන්න ඕනෙම වයසේ.. කලින් කිව්ව තාත්තයි දුවලා තුන්දෙනයි ඉන්න පව්ලේ අමමා censer එකකින් ගිහිල්ලා.. එතින් අර අම්මා තමන්ගේ අන්ඩපාල පුත්තු දෙන්නා තාත්තා නැතුව හදා ගන්නවා වගේම අම්මා කෙනෙක් ඉන්න ඉන්නම ඕනේ වයසේ ඉන්න දුවලා තුන්දෙනා බලා ගන්නේ අර තාත්තා..!!
මම කලින් කිව්වා වගේ commodity film එකක් උනත් emotional පැත්තට විහිලුවෙන් හරි බර වෙන්නේ මේ හේතුව නිසා..!! සාමානයෙන් කොල්ලෙක්ට තාත්තා කෙනෙක් ඕනේ තමන් අහියෝග වලට මුහුන දෙන හැටි කියන්න.. ඒ වගේම කොල්ලන්ට කෙල්ලෝ ගැන ඇතිවන හැගීම් කියන්න,...
ඉතින් දුවලටත් girls' stuffs ගොඩක් තියෙනවාලුනේ අම්මලත් එක්ක කතා කරන්න..!! ඒත් මේ කතාවේදී මේ පවුල් දෙකට ඉන්නේ පුතාලට අම්මත්.. දුවලට තාත්තත් විතරයි... අම්ම කොහොමද පුතාගේ nude magazine මාට්‍ටු උනාම කරන්නේ... ඔය කොල්ලන්ගේ වයසත් එක්ක එන ආතල් එක masturbating.......  අන්න ඒක .. අතේ ගැහිල්ල බං... අතේ ගැහිල්ලා... සිස්ස්ට සම්පන්න විදියට පොඩ්ඩක් කිව්වේ.. කඩ්ඩෙන් කිව්ව කියලා තේරුම වෙනස් වෙන්නේ නෑ.. ඒක වෙනමම case එකක්..!!! ඉතිං එහෙම කිව්වම දැං කොල්ලෝ කෙසේ වෙතත් අපේ ඉන්න පත්තිනි අම්මලා වගේ කෙල්ලේ ටික මට දෙහි කපනවා.. ආපෝ මූ වගේ වල් කොල්ලෙක් කීයලා... ඒත් උං කොල්ලොත් එක්ක කරන රටේ නැති project ඉතිං .. අනේ මන්දා... open mind කතා කරන අපි ට්මයි ඉතිං වල්/..!! කොහොම උනත් මේ කතාවෙදි සුරංගනා කතා නැතුව ඇත්ත ඇති සැටියෙන්ම කියනවා..!!







ඒ වගේම තාත්තලා දුවලට පැම්පස් අරං දෙන්න ගිහිං වෙන scene.. හිතා ගන්න පුලුවන්නේ.. තාත්ත කෙනෙක් පට්ට අපහසුතාවයටනේ පත්වෙන්නේ..



ඉතින් ඔය හැම දෙයක්ම බයිලා නැතුවම මේ film එකෙන් බලන්න පුලුවන්...

Common Names

Common Names

අපේ ගොඩක් මිනිස්සුන්ට තියෙන අවුලක් තමයි හැම එකකටම පොදු නමක් එහෙම නැත්තම් common name එකක් භාවිතා කිරීම.. ඒත් මේක හැම තැනකදීම හරියන්නේ නෑ..!! සමහර විට මේ දේ පිළිගන්නේ නැති වෙන්නත් පුලුවන්...

උදාහරනත් එක්කම පැහැදිලි කලොත්...

අපේ ගොඩක් අයියලා Digital Camera එකක් දැක්කම අහන දෙයක් තමයි "ඕක Cyber-Shot" ද කියලා.. ඇත්තටම ඒ අය ඒකෙන් අදහස් කරන්නේ photo එකක් ගන්නකොට ඒ photo එක හෙල වෙන්නේ නැතුව ගන්න option එක ගැන. ඒත් ඇත්තටම ඒකට කියන්නේ Cyber-shot ම ද..?
---
Cyber-shot  කියන්නේ SONY brand එකෙන් එන Digital Camera වලට එහෙම නැත්තම්  point-and-shoot digital cameras වලට 1996 දී වගේ හදුන්වා දුන්න බොහෝම සරලව කියනවා නම් එක්තරා code name  එකක්. ඉතින් Cyber-shot අයිති Sony වලට විතරයි...! නමුත් ඉස්සෙල්ලා කිව්ව හෙලවෙන්නෙ නැතුව photos  ගන්න option එක ට කියන sanded එක ISO !!.. ඒ කියන්නේ camera එකේ sensor එක කොච්චර සංවේදීද යන එකයි.. සරලව කිව්වොත් ISO වලින් මනින්නේ shutter එක විවුර්ථ වෙලා තියෙන කාල... තත්පරයෙන් බොහොම අඩු කාලයක්.. ඉතින් ඒ හරහා ගන්න ආලෝකයෙන් තමයි photo එක හැදෙන්නේ .. ඔය තියරියම තමයි analog වල තියෙන්නේත්...
ඉතින් ඒ ක මනින්නේ ISO වලින් මිසක් Cyber-shot  වලින් නෙවෙයි... ඕනම camera එකකට ISO අගයක් තියෙනවා !
ඒ කොහොම උනත් Sony වල Cyber-shot වගේම ........
Panasonic Lumix
Fujifilm Coolpix
Kodac EasyShare
වගේ ගොඩක් තියෙනවා ඉතිං දැං තේරුම් ගන්න පුලුවන් වෙයි හැම digital camera එකකටම Cyber-shot කියන්නේ නෑ කියලා වගේම Shutter Speed එක පොදුවේ මනින්නේ ISO  වලින් කියලත්

සෙරප්පු ගත්තොත් තවමත් කියන්නේ Bata කියලා ... මොන කෙහෙල් මලකට එහෙම කියනවද කියල තේරෙන්නේනෑ එත් Bata කියන්නේ සෙරප්පු slippers එහෙම නැත්තම් Flip-Flops වලට කියන සිංහල සමාන පදයක් නෙවෙයි .. Bata වලින් තියන එකම දේ සෙරප්පු නෙවෙයි කියල ... සෙරප්පු වලට Bata කියන ඈයො දැන ගන්නවනම් ගොඩක් හොදයි... APIIT , NIBM වගේ private campus වල සෙරප්පු දාන්න දෙන්නේ නෑ... කොහොම උනත් NIBM එකේ security අංකල් ඇන්ටිල එහෙමනම් කියන්නනෙ Bata දාන්න එපා කියලා... ලංකාවෙ කොල්ලො කෙල්ලෝ තර ජනප්‍රිය සෙරප්පු තමයි embark , arugambe , waves කියන්නේ ... එක වගේ පෙනුනත් ඒවගෙ නම Bata නෙවෙයි.


Sunlight කියන්නේ පට්ට පරන History එකක් තියෙන brand එකක්.... එත් අපේ ලංකාවේ දකින දකින රෙදි හෝදන කහ සබන් වලට කියන්නෙම Sunlight කියලා.....

Apple Computer Inc. වල හදන gadget වලින් iPod , iPad ගොඩක් නැගලා යනවා... iPhone famous නෑ කියන එක නෙවෙයි කියන්නේ.. මේ ශ්‍රී ලාංකීය common name කේස් එකට අහුවෙන්නෙ ගොඩක්ම iPad , iPod විතරයි ... මෙතන කතා කරපු අනිත් ඒවත් එක්ක බලද්දී ලංකාවේ විතරක් නෙවෙයි අපේ වගේ අයියලා ඉන්න සමහර රටවලත් iPod , iPad කචල් විදියට ඔලුවට යන්නේ... !

ඉස්සෙලාම ගත්තොත් iPod එක තමයි ලෝකයේම විප්ලවයක් කරන තරමටම් ජනප්‍රිය උන portable music player එක ..!! අද වෙද්දී generation කීපයකින් ආවත් දැනටත් ජනප්‍රිය portable music player එක iPod. කොහොම උනත් iPod කියන්නේ ලෝකයේ පලමුවන portable music player එක නෙවෙයි.. ඒකත් එක්ක කරට කර ඉන්න් brands ඕන තරම් තව තියෙනවා.. ඒත් අපේ සැට් නම් දකින දකින දෙකයි පනහේ පේමන්ට් එකේ විකුනන MP3 Player වලටත් කියන්නෙම iPod කියලා ... !

කොච්චරද කියනවනම් සමහරක් පත්තර වල .. ගොඩක්ම මතකේ හැටියට SundayTimes HitAd වගේ දාන Advertisement ඔඅ දාන්නෙම ඕනම MP3 Player එකකට iPod කියලමයි. 



The Great Train Robbery

The Great Train Robbery

The Great Train Robbery එහෙමත් නැත්තම් සුපිරි දුම්රිය මංකොල්ලය. මේක සිද්ද වෙන්නේ 2014 ඉදලා ගත්තොත් ඇවුරුදු 51 කට කලින් ඒ කියන්නේ 1963 දී.. හරියටම දිනය කිව්වොත් 1963 අගෝස්තු 8 බ්‍රහස්පතින්දා London සහ  Glasgow අතර Bridego Railway Bridge එකේදි තමයි මේ සිද්දිය වෙන්නෙ... (දැන් Bridego Railway Bridge එක Train Robbers' Bridge එහෙමත් නැත්තම් දුම්රිය මංකොල්ල කරුවන්ගේ පාලම) මෙහිදී මංකොල්ල කරුවන්ගේ ග්‍රහනයට ලක්වන්නේ  Royal Mail train එක...!

 15 දෙනෙකුකෙන් සමන්විත  Bruce Reynolds (බෲස් රෙනොඩ්ස්) නායකත් වය සැපයූ මංකොල්ල කරුවන් දුම්රිය සංඥා අවුල් කලාට පස්සේ කෙලින්ම ඔවුන් දුම්රිය වෙත පනිනු ලැබුවා.. ඒ වගේම ඒ සෙට් එකෙම හිටපු Gordon Goody, Buster Edwards, Charlie Wilson, Roy James, John Daly, Jimmy White, Ronnie Biggs, Tommy Wisbey, Jim Hussey, Bob Welch සහ Roger Courdrey  ඒ වගේම තවත් තිදෙනෙක් (අංක් '1', '2' සහ '3'. A 16th man ලෙසට පමනක් හැදින්වූ) සහ තවත් නමක් හඳුනාගත නොහැකි වූ විශ්‍රාමික හිටපු දුම්රිය රියදුරෙකුද් මෙම මංකොල්ලයට එදා 1963 දී සහභාගී වූවා.

මෙම මංකොල්ලය සදහා  Bruce Reynolds ට ඇතුල්න් ගොඩක් විස්තර ආව වගේම ඔවුන්ට ලොකු plan එකකුත් තිබුනා. ඇතුලෙන් විස්තර ගොඩක් මොවුන් වෙතට මුදා හැරියේ 'The Ulsterman' නමින් විරුදාවලිය ලත් පුද්ගලයෙකුගෙනුයි. මෙම කොල්ල කරුවන් විසින් පැහැර ගත් මුදල එකල පවුම් මිලියන 2.6 ක් වුනා. අද කාලෙත් එක්ක සංසන්දනය කලොත් ඒ මුදලේ වටිනාකම පවුම් මිලියන 46 වෙනවා. අදටත් එම මුදල ආපසු ලබාගෙන නෑ. කොහොම උනත් මේ මංකොල්ලය සිද්ද කරන්න මංකොල්ල කරුවන් කිසිදු ගිනි අවියක් භාවිතා කරලත් නෑ....
මේ සිද්දියේදී  Jack Mills ඒ කියන්නේ මේ රාජකීය තැපැල් දුම්රිය පදවපු රියදුරා මංකොල්ලකරුනගේ පහර කෑමකට ලක්වෙනවා, මංකොල්ල කරුවෙකු විසින් යකඩ පොලු පහරක් ඔහුගේ හිසට එල්ල කරනවා. කොච්චර බරපතලද කියනවනම් ඕහුට ඇතිවන කම්පනය නිසාම එම සිද්දියේදු ඇතිවන කම්පනය හේතුවෙන් ඔහුට ‍රැකියාව තවත් කරගෙන යෑමට පවා නොහැකි තත්වයකට පවා පත්වෙනවා.


මේ සිද්දියෙන් පස්සේ මංකොල්ල කරුවන්  Leatherslade ගොවිපලේ හැංගෙනවා.. කෙසෙවෙතත් පසුව මොවුන් පැන ගියත් පොලිසිය කරන සෝදිසි කිරීම් වලදී පොලිසිය චිසින් සොයා ගනු ලබනවා ඔවුන් එම ගොවිපලේ දමා ගොස් තිබූ යම් යම් ද්‍රව්ය නිසා... මේවා පොලිසියට සාක්ශි වශයෙන් උදව් වූවා.. මොවුන් කන්ඩායම වෙන වෙනම අත්තඩංගුවට ගැනීමට. මෙම සිද්දියෙන් පස්සේ මංකොල්ල කරුවන් වසර 30 ක් සදහා බන්දනාගත කරනු ලබනවා.